විදේශගත ලංකිකයන් ගෙන්වීම අත්හිටුවයි.. නිරෝධායන මද්‍යස්ථාන පිරී යයි..

October 7, 2020 at 8:40 am | lanka C news
විදේශගත ලංකිකයන් ගෙන්වීම අත්හිටුවයි.. නිරෝධායන මද්‍යස්ථාන පිරී යයි..

විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා රජය සූදානම් වන බව වාර්තා වෙයි.

මෙරට තුළ කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ අවශ්‍ය වීම මත එම තීරණය ගැන තීරණය වි ඇත.

ඒ සදහා ගුවන් තොටුපල කාලසටහන්ද වෙනස් කරමින් ඇතැයි ද ආරංචි මාර්ග වාර්තා කරයි.

46,294 views

13 Comments to “විදේශගත ලංකිකයන් ගෙන්වීම අත්හිටුවයි.. නිරෝධායන මද්‍යස්ථාන පිරී යයි..”

  1. Wimal says:

    ලංකාවේ වැඩිම අසාධිතයන් වාර්තාවුනේ ඊයේ . භයානකම දේ තමයි මොවුන් සමාජයෙන් මතු වූ අසාධිතයන් වීම . අපි මිට පෙර මිට වඩා බෙහෙවින් අඩු අසාධිතයන් වාර්තා වන තත්වයක රටම වැහුවා . එත් අද තාම එහෙම නැ . මේ තත්ත්වය පාලනයට හොඳම දේ රටම නැවත වැසිමයි . අමාරු උනත් එය කලයුතු නම් කලයුතු නේද?

  2. Hudson says:

    Koheda yana lontha pol kenek Janadhipathi kara dan windwapalla.

    • හරකෙකුට කොහෙද භාෂාව තේරුනේ. රටේ එකෙකුට පඩයක් ගියත් ඒකේ වරද ජනාධිපති නේද හරකෝ. පෑඩ් සජියා හරි උගේ අප්පා හරි හිටියා නම් උඹ වලලපු තැන් වල ගසුත් පැලවෙලා.

    • සිම්පල් says:

      උඹ ඇවිත් එහෙනම් කරපංකො..පිංගොනා…

    • laksiri says:

      අනේ හඩ්ඩෝ, උඹ කියන්නේ පෑඩ් සජිය නැත්තම් අ.කු.දි ජනාදිපති උනානම් හරි කියලද? නිකම් පලයන් මෙතන වචන නාස්ති නොකර පොල් බුරුවා.

  3. කවීශ ලක්මාල් says:

    මේක මුලින්ම කලා නම් මේ ප්‍රශ්න නෑ. අනිවාර්යයෙන් ම රට ඉඳලා ඇවිත් නිරෝධානය වෙලා එලියට ගිය කෙනෙක් ගෙන් ලෙඩේ එලියට පැනලා තියෙන්නෙ. මොකද ගම්පහට අහසින් කොරෝනා එන්නෙ නෑ නේ. ගිය රටක ඉන්න අරින්නෙ නැතුව මෙහෙට ගෙනත් රටම කෑවා. සුලු පිරිසක් නිසා දැන් මුලු රටක්ම විඳවන්න ඕනි. උන්ට එහෙ රස්සාවල් නෑ කන්න නෑ කියලා මෙහෙ ඉන්න මිනිස්සු පලිද. උන්ව ගෙන්නුවහම මෙහෙ මිනිස්සු න්ටත් ඒ දේම වෙනවා කියලා තේරෙන්නෙ නැද්ද . අයිතිවාසිකම් කියව කියව, රට විරුවන් කියලා බයිලා ගහ ගහ මෙහෙ එනවා ලංකාව කන්න. මුන් ලංකාව ට ගෙනත් රටම කෑවා. ගේන්න එපා එකෙක් ලංකාවට. මුන් ගෙනත් මෙහෙ නිරෝධානය මද්‍යස්තාන , ඉස්පිරිතාල පිරුනම මෙහෙ මිනිස්සු මුහුදටද දාන්නෙ. එකෙක් ගේන්න එපා.

    • Ashroff says:

      be ashamed of your upbringing. cheap son of a bitch. would you even think of saying this if your mother or anybody close to you were stuck abroad? lol.

      • you are right Ashroff. Kavisha Lakmal is a real bastard, low level creep. This selfish, idiotic meehark, bull does not understand how much those Sri Lankans overseas suffer to earn a few $$$ and that is very valuable Foreign Exchange for Sri Lanka. This bloody bastard go after the third grade Political punks and crooks and rapists of this country and worship them while our poor Lankans slave abroad to earn a bit of foreign exchange for our country. What a shameful bastard is Kavisha.

      • asanka says:

        Should NOT bring any one in another countries. Not because of any thing their are the biggest threat to the people in the country. Cant put millions of peoples lives at risk because of few thousands. They have gone by their wish

    • අනුහස් says:

      අනේ බන් උඹලා පරිස්සම්‍ වෙන්නෙ නැතිව රට ඉන්න අයට එන්න එපා කියන්නෙ තෝ ඕපපාතිකව උපන් එකෙක්ද.තෝ වගේ එකෙක් මැරෙන්නෙ කුනුවෙලා දන්නවද.මානුෂික හැඟීමක් නැති කුඩු මුදලාලි කෙනෙක්ද කොහෙද මු.

      • ajantha says:

        thoge gedara genath thiyaganin awajathakaya. lankawata genath ratama keewa. meeta kalin airport wahala ekekwath ratata ganne nethuwa hitiya nam ratama goda yanawa.

    • Thusitha Gamlath says:

      විදෙස් ත්‍රස්තවාදීන් ඇවිත් රටම කෑවා. ඉන්න රටකට වෙලා ඉන්නෙ නැතුව කොරෝනා අරන් ඇවිත් රටම කෑවා. වැරැද්ද ආණ්ඩුවේ . Airport ඇරලා මුන්ව රට ඇතුලට ගත්ත එක.

    • කෝලිත says:

      @කවීශ ලක්මාල් , තෝ අහුඋනොත් අපේ බල්ලට කියලා අධෝ මුකේ බස්සවනවා ..තොපිලා වගේ සරමේ පිහින උන් වැරදිලා ජාතක උනහම ඕක තමා ප්‍රශ්නේ.

Main News