විදේශගත ලාංකිකයන් ගෙන්වීම අත්හිටුවයි.. මෙරට නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි..

August 26, 2020 at 11:20 am | lanka C news
විදේශගත ලාංකිකයන් ගෙන්වීම අත්හිටුවයි.. මෙරට නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි..

මෙරට බලා ඒමට විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම අත්හිටුවා ඇත.

මෙරට පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩ පහසුකම් පිරි යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඊශ්‍රායලය තානාපති කාර්යාල විසින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත මේ බව නිවේදනය කර තිබේ.

ඒ අනුව සැලසුම් කර තිබූ ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇති බවත් නැවත දැනුම් දෙන තුරු පසු ශ්‍රී ලංකාවට කැඳවීම කල් දමා ඇති බවත් නිවේදනයේ දැක්වෙයි.

37,802 views

5 Comments to “විදේශගත ලාංකිකයන් ගෙන්වීම අත්හිටුවයි.. මෙරට නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    දැන් බෝහෝ රටවල් මේ රෝගයට ඔරොත්තු දීලා ඉන්නෙ. මුල් කාලයේ තරම් අපහසුවක් නැහැ. සිංහල අවුරුද්දට ගෙදර එන්න බැරි උන අයත් බොරු අමාරුකම් කියලා එනවද කොහෙද දැන් නම්. මේ වැඩපිළිවෙල මාස තුනකටවත් නවත්වන්න ඕනෑ. නිරෝධායනය වෙමින් ඉන්න අයගෙන් හතරෙන් තුනක් වත් ගෙවල්වලට යනකම්. ඒ අතරේ රටේ නම හදාගන්න ගමන් එලවලු පලතුරු වෙනත් රටවලට යවන්න වැඩ පටන් ගන්න ඕනෑ. බාහිර සමාජයේ කොරෝනා නැති රටකින් ආහාර ඇතුළු අනිකුත් දේවල් ගන්න බොහෝ රටවල් බාලගෙන ඉන්න වෙලාවක් මේක

  2. Nimal says:

    ඔවු ඉතින් ගෙනත් ගෙවල්වල තියාගන්ට යෑ, center ටික vacant උනාම ආපහු ගෙනෙඉ, මේවත් නෙව්ස්ද.

    • ගරසරප says:

      නැත්නම් . රතු තරුවෙන් ලක්ශ්‍යක් උනත් ආවොත් බලාගන්න සූජානම් කියල කියුවෙ . ආන්ඩුව ඉතින් ඉරිසියාව සහ කුහකකම නිසා ඉඩ දුන්නෙ නෑලු.

  3. බන්ඩා says:

    ලංකාවෙ රක්ෂාව කරල ආපසු චීනයට ගිය කාන්තාවක් මට whats up එකෙන් පැවසුවේ ඔවුන් සති තුනක් මුදල් ගෙවා නිරෝධාන මධ්‍යස්ථාන වල නිරෝධාන විය යුතු බවය්.

  4. sira says:

    අපි අවේ ලංකාවට චන්දේ දෙන්න ගෝටා ජනාධිපතිවරණට දැන් අපි තැන තැනවල ලගිනවා එන යන මන් නැතුව මේකද වියත් මග

Main News