විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ඩොලර් ප‍්‍රමාණය හොදටම අඩු කරති…

May 25, 2022 at 3:50 pm | lanka C news
විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ඩොලර් ප‍්‍රමාණය හොදටම අඩු කරති…

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රමාණය තවදුරටත් පහළ වැටී තිබේ.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ එය මාසිකව ඩොලර් මිලියන 250 දක්වා අඩු වී ඇති බවයි.

එම කාර්යාංශය සඳහන් කරන්නේ විදේශ ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය කඩිනමින් වැඩි කර ගත යුතු බවත් බැංකු හරහා ඩොලර් එවන ශ්‍රමිකයන්ට විශේෂ වරප්‍රසාද රැසක් හිමිවන බවත් ය.

87,321 views

40 Comments to “විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ඩොලර් ප‍්‍රමාණය හොදටම අඩු කරති…”

  1. Saman says:

    අපෙ මිනිසුන් ගෙන කුහක කම පෙන්වා සමහර commentsදෑක්කාම $ රටට එවන්න එපාලූ. එතකොට ඒ පවූල් වල මිනිසුන් කන්නෙ උන්ගෙ ඇට දෙකද?. එක තමා කූහක් කම කියන්නේ.
    නිකම් දෙන අධ්‍යාපනය අරන් තමන්ගෙම රටට කෙලින් උන් ඉන්නෙ.

    පිටරට මිනිසුන් මම දන්න විදියට $ අඩූ වෙන් එවන්න හෙතූවක් තමා මෙම රට වලත් පඩි ගෙවන්නෙ මාස 3 කට සැරයක්. ගෙවල් කූලි කෑම බිම හෑම දෙයක්ම ගනන් ගිහිං ගතියෙන් නෙ. මට පෙන්නෙම ලංකාවේ අසාර්ථක පිලිවෙල නිසා කලින්ම අපෙ රටට මෙහෙම වෙලා. වෙන රටවල් වලට මෙම දෙය වෙන්න වැඩි ඈතක නෑ.

    • Dracula says:

      ඇයි යකෝ මේ අමාරු කාලේ අර මිනිහා රජයේ සේවකයින්ට පඩිවැඩි කරන්න හදනවා. ඒ සල්ලි උගේ බුදලෙන් ගෙවන්නේ නැහැ සාමාන්‍ය ජනතාවයි ගෙවන්නේ. රජයේ සේවකයෝ 60% පමණ ඉන්නේ ගෙදර මොකද අත්‍යවශ්‍ය නොවන සේවකයින් වැඩට ගෙන්වන්නේ නැහැ. එහෙනම් මොන මගුල කටද අපි උන්ට ගෙවන්න අපේ පවුල් වලට බර දීල සල්ලි ඩොලර්ය වන්නේ. යවන්නේ රුපියල්.

    • Disce ammata discede says:

      Saman is correct.

  2. Asela says:

    මුන් රට ඉන්න එවුන්ට ඩොලර් එවන්න කියන්න ඉස්සෙල්ලා පෙන්නපන් මහා බැංකුවේ තිබුන ඩොලර් සංචිත වලට මොකද කරේ කියලා. ඒ මදිවට IMF ගිය නාඩය 1ස්ට් ක්ලාස් ගුවන් බලපත්‍ර ගත්තේ ඇයි ? උන් ඇමෙරිකාවේ තරු 5 හෝටල් වල හිටියේ ඇයි ? IMF ඔෆීස් එක පයින් යන දුරක (මීටර් 400) ක දුරක තියෙද්දී පැයට ඩොලර් 100 ගන්නේ උදේ 7 ඉඳන් රාත්‍රී 7 වෙනකම් දුවන්න ලිමසීන් දෙකක් කුලී ගෙව්වේ ඇයි ? මුළු ගමනටම ඩොලර් ලක්ෂ 3 ක් ගිහින්. තොපිට අන්තිමේදී IMF කාරයෝ පුකට පයින් ගහලා එළවලා තියෙන්නේ රටේ දේශපාලන ස්ථාවරයක් සහ මෙච්චර කල් දුන්න සල්ලි වලට මොනවද කරේ කියලා අහලා

Main News