විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වාහනයක් ගේන්න අවස්ථාව.. ඩොලරයකට 240ක්…
February 8, 2022 at 2:10 pm | lanka C news
විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් සේවය කළ කාලය සහ මෙරටට එවන ලද මුදල් ප්‍රමාණය මත බදු සහන මත වාහනයක් මෙරටට ගෙන්වීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඉල්ලා සිටියේය.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන ඩොලරයකට රුපියල් 240 ක මුදලක් ගෙවීමට තමන් යෝජනා කර ඇති බවත් ඒ සඳහා වන වැඩ කටයුතු සූදානම් කරමින් ඇති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඔවු ඉතින් තැරි දාර බයියන්ටම හරියන මොලයක් තියෙන්නේ. මම ඉන්නේ එක රටක. මට වෙන රටකට නිකන් දෙන්නම් කිව්වත් වාහනයක් අරන් දාල ඒක පදින්නේ කවුද? අනික මම දන්නේ නැහැ මේ වගේ ඒවා කරන්න ඕනේ නැහැ නේද රුපියල බලෙන් අල්ලන් ඉන්නේ නැතිව පා කළා නම්. ප්‍රයෝගිකම දේ නොකර සුරංගනා බයිලා ගහනවා. මේ රටේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ලක්ෂ 69කට මේ රට බේරගන්න ඕනේ උණා. දැන් උන් කියනවා මේ රට එංගලන්තයේම යටත් විජිතයක් උණා නම් හොඳයි කියලා. උන්ටම හරියන පාලකයෝ.
සුද්දා යටතෙ මේ රට තිබුනනම් හොන්දයි කියන්නේ මේ රටේ අඩ්රෙස් එකක් නෙතිව ඉඳලා අසයිලම් ගහල බටහිරට පෙනලා ඒ රටක සරනාගත ඔෆිස් එකෙන් ස්ටුඩිඔ අපාට්මන්ට් එකක් ලෙබිලා ලෝකය මේකයි කියල හිතාගෙන ඉන්න දෙකයි පනහේ උබ් වගේ චරිත වලට
Mama nam asylum walin awith naha. Mata oya kiyna de adalama naha. Eth mama mama jeewath wena awurudu kihipaya paulakata ape dewal huran kanna denne naha. Adu gane suddo me rate infrastructures wath hadala dewi. Adu gane me rate nasthiya nawaththawi.
සුද්දො රටේ දේවල් උන්ගේ උන්ගේ රටවල් වලට ඔහු රැගෙන ගියා කියලා දන්නේ නැති මෝඩයො තාම ඉන්නවා මේ රටේ කෝච්චි හැදුවේ අපිට ට්‍රිප් යන්ඩ නෙමෙයි නෙමෙයි උන්ගේ බඩු ප්‍රවාහනය කර ගන්ඩ තේ කොල ටික නුවර ඉඳලා වරායට පටවන්න කෝපි ටික ගේන්න රබර් ටික ගේන්න මිනිරන් පතල් වල මිනි රන් ටික ගන්ඩ .. ඔවුන් අපේ මැණික් රත්තරන් හැමදේම සූරන් kala කාලා උන්ගේ රටවල් දියුණු කරගත්තා.. මෙහෙ ඉන්න මිනිහා mini හරක් තාම සුද්දගෙ ගුණ වයනවා
දැන් ඔක්කොම හරි නේද
ඈ බොල, පොල් බූරුවෝ…
උන් පවුල් පිටින් සංවර්ධන වෙලා ලංකාව බංකොළොත් කල අපේ එවුන් හොදයි කියන්නේ …
උඹ රෙද්දක් ඇදගෙන?
ආර්ථික සංවර්ධනයට අමතරව
සුද්දො හිටිය නං ලංකාවේ මානුෂික, මානසික සංවර්ධනයත් වෙන්ඩ තිබුණා
Good bye!
උබේත් මොළේ ඇගපුරාම කියලා හිතෙනවා කියන ගොන් කථා ව දැකලා . රුපියල පාකොරොත් සියළු ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ . තියෙන ප්‍රශ්න තවත් වැඩි වෙනවා . රුපියල නිදහස් කරොත් ඩොලර් එක 320 ට වගේ යනවා . එතකොට උබට සනීපයි
Ane modayo. Economy kiyana eke basics wath danne nathinam kata piyan hitu. Dasa Raaja Booruwa. Mama hithanne umba wenna athi ekko Nimal Siripala…
Mr, Mussammil. watinaa yoojanaawak, aandu gananaawakatama mema illeema idiripath kalath
methek eya itukale naha., mewara eya itukaranta puluwan nam.wides sramikainta karana watinaa
sewayak,. rata wiruwaa sabaama rata wiruwk wenne awitai.
ස්ද්දො මේ වෙනකම් පාලනය කරා නම් මිනිස්සු යන්නෙ විදුලි කෝච්චිවල
සුද්දා නාව නම් ලස්සන ගැනු ඔක්කොම රජ ප්වුලේ අන්තක්පුරවල
To Br Wijesghe,
නියමයි.
🌷👍❤
Very good proposal Mr.mussammil.
They deserve this very much.
Hope government will eccept and grant tax free vehicle for them .
ඩොලර් එකට 240 දුන්නට වැඩක් නැහැ මොකද ලංකාවේ සල්ලි ගන්නකොට 10 ක් වැඩිපුර දෙන එකට අපි මෙහෙන් සල්ලි දානකොට දෙන රේට් එක අඩුයි.අර දෙන 10 මෙහෙන් අල්ලලා තමා දෙන්නේ.මුන් බොරුවට මිනිස්සු අන්දනවා.ඉස්සර නෙට් එකේ පෙන්නන රේට් එක රුපියල් 1ක 2 ක වෙනසක් සල්ලි දාන්න ගියාම තිබුනේ.දැන් රුපියල් 10ක 11ක වෙනසක් තියෙනව.තනිකර මුන් බොරුව කරන්නේ
ලබන ආත්මෙද?
බලන් ඉදිමු, කවදාවත් දුප්පෙතු කුට නැ ගිටින්න දෙඉද කියලා, රෑ වටෙන්න එපා, v 8 උන්ට විත්ර යි
.To නිමල් සිරිපාල ද සිල්වා ,
අවුරුදු දෙකක් විතර නිදි වැදිල ඉදලා දැන්ද ඇහැරුණේ ???
තමුසේ ඔක්කොටම කලින් තමුසෙට පගාව ගන්ඩ ඉඩ නොදුන් හින්ද තමුසේ විසින්ම රස්සාව අහිමි කල සුනිල් පෙරේරා නම් අති දක්ෂ, කාරුණික ස්නායු ශල්‍ය වෛද්‍යවරයාව සේවයේ පිහිටුවා හිඟ වැටුප් ගෙවපන් !!!
මට දැනුණ විදිහට, උඹ කොළඹට වෙලා සැප ගන්න කොට, ඒ දොස්තර මහත්තය යුද ගැටුම් තිබුණ 2000ට පෙර කාලයේ උතුරු නැගෙනහිර පළාත්වලට ගිහින් තුවාල ලැබූ හමුදා සෙබළුන්ට ප්‍රතිකාර කලා