විදේශගත ශ්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක්, මාෆියාවක්..- ඇමති අරුන්දිකගෙන් ප්‍රහාරයක්..
January 5, 2021 at 10:27 pm | lanka C news
විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ ලේඛණයට නම දැමීමේදී පටන් මාෆියාවක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
අද වන විට විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීම ඉතාම අසාධාරණ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇතැයි ද ඔහු චෝදනා කළේය.
ගුවන් තොටුපලේදී පුද්ගලික හෝටල් තුල නිරෝධායනයට එම ශ්‍රමිකයන් ගෙන යාම සදහා මහා මාෆියාවක් ඇතැයිද ඔහු හෙලි කරයි.
විදේශ ශ්‍රමිකයන් ගෙන්වීම මේ වන විට ගසා කෑමක් බවටත්, මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.
ඒ හේතුවෙන් මෙම රජය බලයට පත් කිරීමට විශාල කැපකිරීමක් කල විදේශගත ශ්‍රමිකයන් රජය ගැන බරපතළ ලෙස කලකිරී ඇතැයිද ඔහු පැවසීය.
මෙම වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ දැක්මට විරුද්ධව සිදු කරන වැඩපිළිවෙළක් යයි ද ඔහු චෝදනා කළේ කොළඹ පැවති මාධ්‍ය හමුව අමතමිනි.
If they dont send money after 22nd the givernment is over keep it mind
අපිත් කඩෙ ගියෙ පොහොට්ටුවට …හැබැයි මෙ වගෙ බලුවැඩ කරයි කියල හිතුවෙ නෑ ..තියපල්ලකො චන්චන්දයක් ..ඇඩ්ඩ්‍රස් නැති වෙන්න දෙන්න පොහොට්ටුවට
Thambi avith ube ganita ehema uketh ariryi
Owwa Dodawala Wadak Naha ..Sir Kamathiwenna One …Kohomath Ganja Kaarayayage Naya Piyawannath Eapi …
Finally we found someone who have a back born to Raised his voice against this bloody mafia shame on you !!!President
At the start I thought the president was an army officer and he can control the country from these idiots. But I do not see anything positive so far. Idiots are dominating the cabinet decision process. I can guess the level of the country in the future. We need honest and democratic people to take the power. Not money crazy idiots my dear friends.
දැන් මේ පාණ්ඩුවේ නියොජිතයොම ,එලිපිට පාණ්ඩුවේ අදූරදර්ශි තීන්දූ තීරන විවෙචනය කරන්න පටං අරං , එක්තරා කල්ලියක් පාණ්ඩුව හයිජැක් කරලා ,උන්ට ඔනේ ඔනේ දේවල් කරනවා , බල්ලා රට යනවා , රට බල්ලට යනවා. සර්වබලධාරීයා පිස්සු කෙලිනවා.
මේ වෙලාවට තමයි ග්‍රාම සේවක හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ අඩුම ගානේ ඒකා කොමිසමක් හරි දානවා