විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක් කරගෙන.. එම ජාවාරම්කරුවන් හෙලි කරනවා..- ඇමති අරුන්දික

January 8, 2021 at 1:20 pm | lanka C news
විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක් කරගෙන.. එම ජාවාරම්කරුවන් හෙලි කරනවා..- ඇමති අරුන්දික

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අසරණ වී සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට නැඟෙන්නේ මේ දී මහා සූරා කෑමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ගුවන් යානාවේ ප්‍රවේශ පත්‍රයේ වෙන් කිරීමටත්, එහි ප්‍රමුඛතාව ලබා දීමටත්, හෝටල් වල නිරෝධායනයට යොමු කිරීමටත් මෙම ජාවාරම ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඔහු පැවසීය.

දිගින් දිගටම මෙය සිදුවන්නේ නම් මෙම කටයුත්ත සිදු කරන අය පිළිබඳව හෙළිදරව් කිරීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ඇතැමුන් තම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් මේ ආකාරයේ කටයුතු කරන බවත් එවන් කටයුතු හරහා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් ඇමැතිවරයා අද මෙම අදහස් පළ කළේය.

19,749 views

15 Comments to “විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක් කරගෙන.. එම ජාවාරම්කරුවන් හෙලි කරනවා..- ඇමති අරුන්දික”

  1. Buddhasa says:

    Don’t tell us that you will do this and that. Just take action.
    We have seen so many people saying they had files and so on.
    We don’t want your words. Take action

  2. Didi says:

    Digin Digatama wenawa nawaththanne naththan heli karanawa kiyanne thamunuth waradi karayek, Wanchawak wena bawa danagena kata wahagena inna eka.

    Oyage KUTTIYA keeyada?

    Okkoma KALAKANNI Haththa

  3. Aruna says:

    Gota Sir meka dannema nehe!!

  4. Mssilva says:

    This is correct. We have been writing to foreign ministry as well presidential secretariate. No action have been taken. Its pathetic. Even the consulate and embassy officials are connected to this. Best example is how some charges rs 300k to 450k from expats from middle eastern countries. Our dr foreign secretary is sleeping

  5. On The Spot says:

    ඉතින් හෙලි කරන්නකො.ඔයත් තටමනවනෙ.ඔයාට ඕක හෙලි කරන්න බැහැ,කීයක් ඔට්ටුද​?අභියෝගය විවෘතයි අරුන්දික පුළුවන්නම් බාර ගන්න​.

Main News