විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක් කරගෙන.. එම ජාවාරම්කරුවන් හෙලි කරනවා..- ඇමති අරුන්දික

January 8, 2021 at 1:20 pm | lanka C news
විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක් කරගෙන.. එම ජාවාරම්කරුවන් හෙලි කරනවා..- ඇමති අරුන්දික

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අසරණ වී සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට නැඟෙන්නේ මේ දී මහා සූරා කෑමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ගුවන් යානාවේ ප්‍රවේශ පත්‍රයේ වෙන් කිරීමටත්, එහි ප්‍රමුඛතාව ලබා දීමටත්, හෝටල් වල නිරෝධායනයට යොමු කිරීමටත් මෙම ජාවාරම ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඔහු පැවසීය.

දිගින් දිගටම මෙය සිදුවන්නේ නම් මෙම කටයුත්ත සිදු කරන අය පිළිබඳව හෙළිදරව් කිරීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ඇතැමුන් තම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් මේ ආකාරයේ කටයුතු කරන බවත් එවන් කටයුතු හරහා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් ඇමැතිවරයා අද මෙම අදහස් පළ කළේය.

19,749 views

15 Comments to “විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක් කරගෙන.. එම ජාවාරම්කරුවන් හෙලි කරනවා..- ඇමති අරුන්දික”

  1. Sun says:

    We have seen your comments once. Still the big politicians are trying to make money from these innocent people who saved the country during the financial crisis. These fellows are trying to loot the money from these people. Thank you for raising your voice against these fools.

  2. Arundika, denda oyi thamuselata saha thamusege oya hora anduwata owa pennene. Api thamuselata chandeth deela, pitarata idan Lankawata apuwama, parana Hotel ekaka. sathi dekak nirodanada, mona maladanayakda keruwa, Rs. Laksha 5 pahak withara giya, PCR walata saha thawa medical viyadam walata gewwa, Hotel , horalayen dunne kabal parippu, parana polsambol, katakarana Madras Samon ekka parana elawaluwak ekka kema kandath beha, parana beds, unclean, apirisindu Toilets, Ane oyi Arundika thamujsela Ukraine prostitures, ganikawanta nam hondata salakanawa, no quarantine, Nirodana neha, wena kisima controls neha, thamuselage anduwata allanne, pitarata ganikawoi, pimpiyoi, kudukarayoi, harima Hukagaththa anduwak oyi.

  3. ක්‍රිමිනල් says:

    මේ පතෝල පාණ්ඩුවට දැන් ගහන්නේ ,මේ පාණ්ඩුව පත් කරන්න මුලීක වෙච්ච උදවිය ,ගජමිතුරො ගොඩ දාන්න රටේ ජිවණාලීය උරාගෙන බොනවා .මහින්ද සුළග නිර්මාණය කරලා ,රාජපක්ශලට දරදිය ඇදපු උදවිය පැත්තක තියලා එක්තරා කල්ලියක් ආණ්ඩුව හයිජැක් කරලා .කාදිනල් තුමා , මේ පාණ්ඩුව ගේන්න කඩේ ගිය බුද්ධචීවරය බල්ලට දාලා . මෙගොල්ලො හිතන්නේ ,චන්දයක් ලංවෙලා , මැජික් ශෝ එකක් පෙන්නපු ගමන් චන්දේ හම්බවෙයි කියලා .

  4. saman says:

    දැන්ම එපා. පස්සෙ එලි කරන්න. තම ලොකු හදිස්සියක් නෑ

  5. Banda says:

    Amuthuven helikaranna deyak naa mevata ohelath vagakiva yuthui

  6. ගමේ මනුස්සයා says:

    ජනතාවගෙ ප්‍රශ්න දේශපාකයන්ට කියනවට වඩා දේශපාලකයො ඒ අයට තියෙන ප්‍රශ්න අපිට කියනවා.

  7. ගොන් බයියා says:

    ඔය ජාවාරම කරන්නෙ ජේවීපී අනුර දිසානායක. වහාම අත් අඩන්ගුවට ගන්න.

  8. jasaya says:

    කන්න නැති වුනාම බල්ලො පොරකනව. කොටහක් ලජරාමෙට කනව. කොටහක් උහුලුල උහුල්ල ආඩපලි කියනව පස්සට විරවන්නවෙන්නෙ.

  9. S.Vitharana says:

    කියන්න මහ එක්කෙනාට, අපට කියන්නේ අහවල් කෙංගෙඩියට ද?

  10. උදයං ග 😂 says:

    උබ ජාවාරම්කරුවන් හෙලිකරන්න ගියොත් ඇට දෙක බෙල්ලෙ එතෙන්න ගහයි. දෙන දෙයක් කාලා වෙනදෙයක් බලන් හිටු. 😂

Main News