විදේශයන්හි සිට කොරෝනා එන්නත ලබාගෙන එන නිවෙස් නිරෝධායනයට..

March 13, 2021 at 4:40 pm | lanka C news
විදේශයන්හි සිට කොරෝනා එන්නත ලබාගෙන එන නිවෙස් නිරෝධායනයට..

කොරෝනා එන්නත ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට අවධානය යොමු වී තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය ලබන 15 වැනිදා ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

කොරෝනා එන්නත ලබාගෙන පැමිණෙන පුද්ගලයන් PCR පරීක්ෂණයට යොමු කිරීම පසුව මෙසේ මුදා හැරීමට තමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ඉල්ලීමක් කළ බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ප්‍රකාශයට පත්කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ යැයි ද ඔහු කියා සිටියේය.

23,532 views

11 Comments to “විදේශයන්හි සිට කොරෝනා එන්නත ලබාගෙන එන නිවෙස් නිරෝධායනයට..”

  1. Alibaba says:

    This is nonsense once vaccinated there won’t be virus inside our immune system. If so why have vaccinated. Europe is going to issue vaccine passport so that makes easy for people to travel around world. Here in srilanka always try to steal money from poor foreign works by doing PCR PCR . No sense

    • Harsha says:

      This is not true. Vaccination only reduce the fatality of the virus and not entirely stop the Virus.
      If you simply read about the vaccinate you will realize, how wrong you are.

  2. Kakiyana Lea says:

    Keti kaalayak ( 2 weeks) niwadu aragena ena ayata tiyenne kaalaya pilibada prasnayak. Tamange athyawashaya katayuthu karagena aapahu yanna Home quarantine 1 week karanna.

  3. KUMA says:

    අනේ එහෙම කරන්න එපා …… එතකොට ඔයාලට පාඩු නේද

  4. Ravana parapura says:

    දැන්වත් හෙළ ඔසුව ලබාදිමට කටයුතු සලසන්න විසදුම එය පමණයි.

    • Nimal says:

      Thoge maha loku helu osuwa gahaganin pupe.

    • Ravana parapura says:

      එසේම අපගේ අති ශ්‍රේෂ්ඨ රාවණා රජතුමන්ගේ වසර 20000ක් පැරණි වට්ටෝරුවකින් සෑදූ හෙළ ගංජා පැණිය පසෙකට දමා පර සුද්දන්ගේ එන්නත් දිගින් දිගටම හෙළයන්ට විදීම පිළිබඳව රාවණා පරපුරේ අපි දැඩි විරෝධය පළ කරමු. එසේම මෙම එන්නත් කිරීමේ ද්‍රෝහී ක්‍රියාව වහාම නැවැත්වීමට අපි රජයට දැඩිව බල කර සිටිමු. එසේ නොකළහොත් පසු පස ගිණි දල්වා ගත් අපගේ හෙළ යක්ඛ පුතුන් දිවයින පුරා ඇති එන්නත් කිරීමේ මධ්‍යස්ථාන වලට කඩා පනිනු ඇත. ඉන් සිදු විය හැකි අලාභ හානි පිළිබඳව අපි වග නොකියමු.

    • Vibheeshana says:

      අම්මපා? 😀😀😀

    • බන්ඩා says:

      ධම්මික නිරතුරැව ජනතාව සමග සිටියත් ඔහුට කොරෝනා හැදුනේ නැත්තේ ඔහුගේ පැනිය නිසාද?

  5. බ්ල්ලා says:

    නිරොධායන මධ්‍යස්ථාන ලෙස රෙජිස්ටර් කරන්න හෝටල්කරුවන් ගෙවපු ගානට දැන් ඇති. අලුතෙන් හෝටල්කරුවන් රෙජිස්ටර් වෙන්න ඉල්ලන්නෙත් නැතිඑකේ ඔන්න ඔහේ ගෙදර ඉඳන් නිරොධායන වෙන්න දෙමු.

  6. Lakmal says:

    Ane pau Hotel aiti unta. Mr. Shavendra okata hotel aithi un kemathi ne ethakota sir kemathi venne ne

Main News