විදේශයන්හි සිට මෙරටට පැමිණෙන සියල්ලන්ට සති දෙකක් නිවසින් එලියට නොඑන්නැයි දන්වයි..

March 9, 2020 at 4:40 pm | lanka C news
විදේශයන්හි සිට මෙරටට පැමිණෙන සියල්ලන්ට සති දෙකක් නිවසින් එලියට නොඑන්නැයි දන්වයි..

දකුණු කොරියාව ඉරානය සහ ඉතාලි යන රටවලින් මෙරටට පැමිණෙන මගීන් හැර සෙසු රටවල සිට පැමිණෙන්නන් දින 14ක කාලයක් නිවසේම රැඳී සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

විදෙස් සංචාර හැකිතාක් අවම කර ලෙසද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

දකුණු කොරියාව, ඉරානය හා ඉතාලිය යන රටවල් වලින් පැමිණෙන මගීන් දින 14ක කාලයක් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට දැනටමත් වැඩපිළිවෙළක් සම්පාදනය කර ඇත.

ලොව පුරා පැතිරී යන කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

229 views

11 Comments to “විදේශයන්හි සිට මෙරටට පැමිණෙන සියල්ලන්ට සති දෙකක් නිවසින් එලියට නොඑන්නැයි දන්වයි..”

  1. බන්ඩා says:

    අවශ්‍ය දැඩි තීරන ගෙන හෝ කොරෝනා රෝගය ලංකාවේ පැතිර යාම වැලැකි විය යුතුය්.

    • Amda says:

      ඔය ඉල්ලීම හරියන්නෙ නෑ…කට්ටිය වෙනම වෙන් කරල සති 3ක් වත් අඩු ගානෙ තියල..ඊට පස්සෙ එලියට දාන්න.

      අපි දූපතක් නිසා මෙහෙමවත් බේරිලා ඉන්නව. මොලේ කල්පනා කරල වැඩ කලේ නැත්නම් වැඩක් නෑ

  2. desta says:

    higa kanna ona nisa chinnuge awata kamak nedda higana pohottuwa

    • Me says:

      අනේ මන්ද, මේ මීහරක් ගොම වලෙන් එලියට එන පාටක් පේන්නම නෑ.

    • DM says:

      Presently China does not pose any danger and this decision is perfectly correct.
      Daily new cases ( which is a good indication of how frequent the virus is in society) has dropped to 2 digits in China, where as this figure is around and over 1000 for Italy, s.korea and Iran. China’s few daily new cases are further mostly from the locked down area I’d Wuhan. So these decisions of SL are well thought out and appropriate.

    • DM says:

      Presently China does not pose any danger and this decision is perfectly correct.
      Daily new cases ( which is a good indication of how frequent the virus is in society) has dropped to 2 digits in China, where as this figure is around and over 1000 for Italy, s.korea and Iran. China’s few daily new cases are further mostly from the locked down area I’d Wuhan. So these decisions of SL are well thought out & appropriate.

  3. Haiyo says:

    Ethakota Suddo? Apey gewal walata gennagena thiya gannada? England cricket team eka saha barmy army set eka…?

    • Ravana says:

      To Haiyo, කොරන්න දෙයක් නෑ බං. මී හරක් මී හරක්ම තමා. එළහරකා ට ත් වඩා අන්තයි.

    • Ela haraka says:

      දකුණු කොරියාව ඉරානය සහ ඉතාලි tana ratawal walin mona ratatada England ayath wenne ban?

  4. Toyota Corona says:

    Atheesaarayata, ambude gaseemak! How can the min. of Health to expect or advice people to not to go out from homes or implement any mechanism to regulate this hilarious regulation?

    • Boo says:

      It is called “self isolation” and done by many other countries too. Check in the news and you will see in Italy, Canada, Australia and many other countries they have asked their people to do the same in volunteer basis. Therefore it is not something invented in Sri Lanka.

      However it is only works good with disciplined people. In Sri Lanka we don’t have such discipline among many people and it is a matter for utter shame. Our people cannot control themselves and think they are bullet-proof and most of the times they are cardboard heros.

      What should happen is if someone is known to have come from overseas then the neighbours must be in alert and if the fools come out of their houses without caring for the neighbours, then the neighbours should tell them to the face, saying “hey, don’t be such a selfish fool, for f…k’s sake stay inside”. That way we can exert enough pressure for them to behave the right way. And if they still don’t listen then may be we can tell the police about it, but not sure if that works, but as good citizens we can only try.