විදේශයන්හි සිරවී සිටින තවත් ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගන්න රජය තීරණය කරයි..

April 9, 2020 at 12:00 pm | lanka C news
විදේශයන්හි සිරවී සිටින තවත් ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගන්න රජය තීරණය කරයි..

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි ගුවන් තොටුපලවල් 13ක සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයන් 33 මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇත.

අද කැබිනට් මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

ඔවුන් මෙරටට පැමිණි වහාම දින 21ක කාලයක් නිරෝධායනයට යොමු කිරීමටද නියමිත බව ඔහු සදහන් කලේය.

41,201 Viewers

16 Comments to “විදේශයන්හි සිරවී සිටින තවත් ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගන්න රජය තීරණය කරයි..”

  1. මුදිත says:

    දැන් මැතිවරණ කොමිසමේ සබාපතියා කියාවිද දන්නේ නෑ මේක චන්ද නිතිය උල්ලංගනය කරන වැඩක් ඒවගේම මේක ශ්‍රීලංකාව එකාදිපතිත්වයට යනවා කියල පෙන වැඩක් කියල .
    ඔය මනුස්සයා රජයේ සේවකයෙක් කියල අපි හිතුවාට මිනිහා බොහොම රහසිගත විදියට බටහිර රටවල් කිහිපයක් සමගම ගන දෙනු කරන බවත් රහසිගතව මිනිහගේ පක්ෂය වන එජාපය/සමගි බලවේගය එක්ක සාකච්චා කරමින් ඉන්න වගත් පේනවා සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව කැඳවන්න කියල ජනපතිතුමාගෙන් ඉල්ලුවදාට පහුවෙදා මැතිවරණ කොමිසමේ සබාපතියා කියනවා BBC එකට මේ රට එකාදිපතිත්වයකට යනවා කියල ඔන්න ඒ එක්කම මංගල සමරවිරයා කියනවා පාර්ලිමේන්තුව රැස් කරන්න අපි මුදල් අනුමත කරන්නම් කියල .
    මැතිවරණ කොමසාරිසයාගේ සහෝදරයා සුනන්ද දේශප්‍රිය අමුම අමු කොටියා .ජිනීවා නුවර මහා කොටියා වන Asian Spice අයිතිකරුගේ නිවසේ තමා ඔහු ජිවත් උනේ (ජයලත් ජයවර්දන UNP නැසීගිය අමතියාද නවතින්නේ මේ කොටිගේ නිවසේය )
    මෙවැනි කොටි සම්බන්දකම් ඇති ජවිපෙ සන්නද්ධ යුද්දයට දායකත්වය දුන්නු කෙනෙකුගේ සහෝදරයාට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණ මෙහෙයවීමේ වගකීම දීම මහා විශාල පාවාදීමකි .වහාම මොහු මෙම තනතුරෙන් පහ කරන්න .නීති නැතිනම් නීති හදලා හෝ මේ චන්දයට පෙර මෙම සැකකටයුතු පුද්ගලයා සේවයෙන් පහ කරන්න .මොහු මේ රට පාවාදෙන අධමයෙක්

    • Critic says:

      Muditha,I completely agree with every words of your comment.the contents of your comment are absolute truth,and noone deny that facts!

    • Sun says:

      Thank you for all your information of double character of this man.

    • කමල් says:

      ඔයා බබා වුනාට එයා(ල) බබා(ල) නෙමෙයි. එයාගේ deal කාත් එක්කද කියලා එයා ගාව හිටපු අයගෙන් ඇහුවොත් හරියටම කියයි.ඒක නෙමෙයි ප්‍රශ්නෙ. දැන් මේ ඔක්කොම ගේන්න පේලේන් යවන්නම ඕනද(තනාපති කාර්යාල හරහා තාවකාලිකව මොකුත්ම කරන්න බැරිද අඩු ගානේ එංගලන්තේ සිංගප්පූරුව සහ මැලේසියාවේ ) සහ මේ වෙලාවෙ මේ ගුවන් ගමන හින්දා කීදෙනෙක් අමාරුවෙ වැටෙන්න ඕනද කියන එක.ඉතියෝපියාවෙ ඉන්න එකා සහ සීෂෙල්ස් ඉන්න එකා ගෙන්න ගන්න එක හරි සෞඛ්‍යමය හේතූන්, ආරක්ෂාව,සහ තනාපති සේවයේ පශ්න අතින් බලපුවාම . අනික් එවුන් රජයේ නිලධාරීන් වෙන්නත් අමාරුයි. මොකද ඔය මහලොකු රටවල් වල පශ්න පටන් ගන්නකොට එකපාරම උන් ගුවන්තොටුපලට ආපුවම නෙමෙයි නේ එන්න එපා කිව්වේත් නෑ රජය ක්‍රමාණුකූලව නේ එන එක නැවැත්තුවේ . දැන් ඔය මහින්ද අමරවීරගේ පුතයි උගේ සෙට් එකයිත් එංගලන්තේ ඉදලා යස අගේට ආවේ විශේෂ ගුවන් යානයකින්. දැන් ලංකාවේම පධාන නීතිඥයෝ ටිකක් නඩු දාන්නත් යනව චීනෙට විරුද්ධව , වූහාන් ඉදලා බීජින් යන එක තහනම් කලාට පිටරටවල් වලට යන එක තහනම් කලේ නෑ කියල. අපි තමයි චීනේ එවුන් තව තව ගේන ගමන් අනික් එවුන්ට එන්න මාර්කටින් කලෙත්.

      • ජනක says:

        කමල් උන්නැහෙට සිංහලෙන් යමක් කමක් ලියල පුරුදු නැති හැඩයි හතර අතේ මොනවා ලියනවද කියල උන්නැහැ දන්නෙත් නෑ.අමාරුවෙන් කියව ගත්තම තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ ටික

        උන්නැහේ සාමාන්යෙන් ලියන්නේ ඉංගිරිසියෙන් වෙන්න ඕනා
        උනනැහැට ඕනා මේ ආණ්ඩුවට මොනවහරි හදාගත්ත මඩක් ගහන්න .
        උන්නැහේ බටහිර ආණ්ඩු වලින් ඩොලර් පඩි ගන්නා ඒජන්තයෙක්
        චිනේ එක්ක පුදුම තරහෙන් ඉන්නේ තමුන්ගේ බඩ ගොස්තරය නැතිවෙලා යන එක ගැන

    • chandana says:

      His subordinates are more suspicious than him ,

    • Just says:

      His brother Sunanda is a die-hard supporter of Tamil ealam project. One of the three members of the Election Commission is also an Ealamist.

  2. මුදිතගේ අදහස මම අනුමත කරනවා.

  3. Araliya says:

    Ara jeewath wenna sudusu nethi nisa America wata puthawa yewwa kiyapan kenage puthata innawa da danne nehe🤔

  4. nim says:

    මේ ආයෙමත් පිස්සු කෙලින්න එපා . ඉන්න සේරම ගේන්න වෙනව. previously also these fellows did not shut the air port on time due to nominations. result was brought the virus from italy. see all in trouble now

  5. Rupika says:

    කොරෝනා දැන් ඉවර ඇති.
    හිරු එකේ ලමයි එකට රැස්කරල අවුරුදු කුමරි කුමරි ඩාන්ස් අද රැ. අපිටත් බැරිද දන් නෑ Covid19 exemption ගන්න හිරු ලොක්ක වගේ ෆන් ගන්න යන්න

  6. aru says:

    Very good put the lives of 21 million Sri Lankans at risk. Some people may be thinking that Sri Lanka is over populated.

  7. Roshan says:

    උපදේශකයින් ගෙන් මුලින්ම හා ද එපා ද ඇහුවනම් හරි නැත්නම් පස්සෙ රගනවනෙ

  8. Navavi says:

    මුස්ලිම්නම් ගෙන එන්න එපෝ. දැන් ඉන්නන මූස්ලිම් විනාශකාරින්නුත් ආපු තූත්තුකුඩියටම පිටුවහල් කරමු.

    • nimalsiri says:

      ewagema sinhalayanwath gennanna epaa kiyapan navavi,muslim namak daagena comment daana anthavaadiyaa.sinhalayan mehe aawoth thavath million 3k vithara bokorai.unge jaathiya wediwunaama rate
      prashna godaak ethiwei.yuddhayakuth newatha ei.

  9. විකී says:

    එයාර්පෝර්ට්‍ හදිසියේම වහපු නිසා ගොඩාක් එයාර්පොර්ට්‍වල සෑම රටකම මිනිසුන් ප්‍රමානයක් හිරවෙලා ඉන්නවා.එයාලට කෑමබීම කොහොම ලැබෙනවද දන්නෙ නැහැ.ඒ මිනිස්සුන්ව ගේන්න පහසුකම්‍ සලසන එක ඒ ඒ අයගේ රටවල රජයන්හි යුතකමයි..ඒ දිහාත් දේසපාලනික ඇසෙන් බලන්නෙ හිතේ කිසිම තෙතමනයක් නැති මිනිස්සුයි.

Main News