විදේශයෙන් කුණු කන්ටේනර් මෙරටට ගෙන්වා ඇත්තේ මීලග ජනාධිපති අපේක්‍ෂකයෙක්.. ව්‍යාපාරික දැවැන්තයෙක්..

July 18, 2019 at 10:12 pm | lanka C news
විදේශයෙන් කුණු කන්ටේනර් මෙරටට ගෙන්වා ඇත්තේ මීලග ජනාධිපති අපේක්‍ෂකයෙක්.. ව්‍යාපාරික දැවැන්තයෙක්..

මෙරටට විදේශ රටවලින් කසල තොග ගෙනැවිත් ඇත්තේ මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන පුද්ගලයෙකු විසින් බව පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් කියා සිටිති.

එම පුද්ගලයාට අයත් ‘හේ…..’ ව්‍යාපාරය විසින් මෙම අපද‍්‍රව්‍ය ලංකාවට ගෙන්වා ඇති බවද උන් වහන්සේ මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කලහ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වන ලේඛණ කිහිපයක් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් මාධය වෙත ඉදිරිපත් කරන ලදී.

53,678 Viewers

13 Comments to “විදේශයෙන් කුණු කන්ටේනර් මෙරටට ගෙන්වා ඇත්තේ මීලග ජනාධිපති අපේක්‍ෂකයෙක්.. ව්‍යාපාරික දැවැන්තයෙක්..”

  1. විස්කි මැඩම් says:

    දැන් තියෙන්නේ මොකෙක්ව වත් විශ්වාස කරන්න බැරි තත්වයක්.
    දන්නා යකා හොදා කියලා ගෝඨාභය පමණයි රටට වැඩක් කරපු දන්නා කෙනෙකුට ඉන්නේ.

  2. Namali says:

    මම ඉස්සර ඔය පොරගේ කැසිනෝ එකේ කාර්ඩ් ඩිලර් කෙනෙක් හැටියට වැඩකරා. ලංකාවේ ප්‍රධාන තැන්වල සිගරට් බොන්න තහනම් වුනාට එතනට එන වැඩිහරියක් ලංකාවේ සහ පිටරට එවුන් අපි ඉස්සරහ සිගරට් බොනවා. වැඩකරපු කෙල්ලෝ ගොඩකට සවසන රෝග. මටත් ස්වසන රෝගයක් හැදුනේ එතන වැඩකරලා. දැන් මම ගෙදර. දැන් ඉතින් නෙපාලේ දුප්පත් කෙල්ලෝ ගෙනල්ලා උන් මාර දුකක් විඳිනවා. කොන්ත්‍රාත් ඉවරකරන්නේ නැතිව උන්ට යන්නත් බැහැ. ඔන්න ඕකයි තත්වය.

  3. සිරිතේක්කු says:

    කෝ මේ රටේ පරිසර ඇමතිවරයා?

    • one shot says:

      පත්තරකාරය එනකං ඔය හිටං ඉන්නෙ දොරකඩ ගාව​…….

  4. Sun says:

    This is the way the responsible people are misusing the land to dump rubbish from the other countries without any approval. They are looking for ways of making money rather than thinking of developing the needs of people of the country. He is paid for the job in the ministry but not for importing rubbish to the land to dump. It is to dump in his near his residency to see the environmental damage causing to the land as well as to the atmosphere in the area around .

  5. Modapala says:

    මේ මොන කුණක්ද?
    ආන් ඒකට දතාගෙ කට!

  6. one shot says:

    මේ වට්ටක්ක ගෙඩියක් විකුණල ලංකාවෙ ලොකුම පෝසතා වෙච්ච සියල්ල දත් ගොබිල නේද​?මූව එංගලන්තෙට එක්ස්පෝට් කරමු.

  7. Love nature says:

    රටට ආදරයක් නැති මේ වසලයා රටින් පන්නමු

  8. Sarath Cooray says:

    Minister of Environment!

    For your attention.

    • JUDE says:

      Minister of Environment Sirisena puppet sleeping …still day dreaming in his yahapalana kingdom

Main News