විදේශවල ඉගෙනගන්නා දරුවන් අමාරුවේ.. ඩොලර් යවන්න ඩොලර් නෑ..
January 2, 2022 at 3:13 am | lanka C news
විදේශ රටවල අධ්‍යාපනය හදාරමින් සිටින දරුවන්ට අවශ්‍ය මුදල් යැවීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ මවුපියන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
එමෙන්ම එම සිසුන් ද අධ්‍යාපන කටයුතුවලට යෙදවීමට මෙන්ම ජීවත් වීමට අවශ්‍ය මුදල් නැති වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.
මෙරට දරුවන් ලක්ෂයකට අධික පිරිසක් මේ වන විට විදේශයන්හි අධ්‍යාපනය ලබන අතර ඔවුන්ට අවශ්‍ය පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම සඳහා මුදල් බහුතරයක් දෙමාපියන්ගේ මෙරටින් යන බවද ඔහු සඳහන් කළේය.
මේ වන විට මෙරට බැංකු වලින් ඩොලර් නොකිරීම නිසා දෙමාපියන් වැඩි අසහනකාරී තත්ත්වයට පත්ව සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
හැමෝම යන්නෙ තමන්ගේ හීන පස්සෙ. හිත නිදහසේ පිටරටක හරි ජීවත් වෙන්න බලාගන ඒකට ගැලපෙන සුදුසුකම් හදාගන්න පිට රටක් ගිහින් පවුලෙ උන්ගෙන් යාලුවන්ගෙම් ඈත් වෙලා හෙන කට්ටක් කාලා එ රටෙ කක්කිස්සි හෝදන ගමන් හරි ඉගෙන ගන්න අහින්සකයින් ට තවත් ප්‍රශ්නයක්. ඉන්නත් නෑ මේ රටේ, යන්නත් බෑ මේ රටෙන්.
Munam ponsiyek jathakaya wereddak kalakenni pahara ballek minihekuta jathaka ekanam wenna beriya
U nam newe U kiyala thiyana kathawa hari. Uba nm padurak asse heduna ekek wage.
JVP has to answer for this. If the country gave priority to higher education locally this would not hsve happened. Jealous JVP fools didn’t allow this to happen
මේක සහතික ඇත්ත කතාව.
You can’t blame JVP for sabotaging private universities in Sri Lanka.Every government did not act in transparent way. SAITAM is one example. If government implemented minimum standards, this would not have been a problem.
Also, can military University like KDU sell degrees to public.It was implemented only for army personals.
If governments are so scared of JVP, did they dump highway. Projects?
Do we still know the government politicians wealth?
ලංකාවෙන් පිටරට යන එවුන් ආයෙත් මැරෙනකං ලංකාවෙන් සල්ලි ගෙන්න ගන්නේ නෑ හොරෙන් වැඩිපුර වැඩ කරලා fees ටිකත් ගෙවල ලංකාවේ ලොස්ති වේවි facebook ඉන්න නංගිලා මල්ලිලාටත් සල්ලි එවනවා. අසෝකය කියන්නේ උන්ගේ දරුවන් ගැන.. දේශපලුවොන්ගේ දරුවෝ නම් තාත්තල ලංකාවෙන් හොරා කාපුව ගෙන්න ගෙන තමයි ඉගෙන ගන්නේ. උන් අමාරුවේ වැටුන කියල එච්චර ප්‍රශ්නයක් නෑ