විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්..
June 5, 2020 at 6:23 am | lanka C news
විදේශගතව මෙරටට ඒමට නොහැකිව සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දහ අට දහසක් පමණ ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර තිබේ.
ඒ අනුව ලබන අගෝස්තු 01 වනදා වන විට ඔවුන් විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ මෙරටට ගෙන්වා ගන්නා බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.
දැනටමත් ඒ සඳහා වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවද ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
These buggers are planning since months now. nothing is happening yet. why these people cannot plan a good strategy and bring back our fellow sri lankans in large numbers as other countries do? These people are only good in talking. Not working
augost 1 wenida avith, sancharaka amathita puke arinnada? wesige puthala karana anguwak meka.
මෙම රජය විදේශ සේවා නියුක්තිය න් ගෙන්වා ගැනීමට දැක්වූ උනන්දුව පිළිබඳ සෑහීමකට පත් විය නොහැක. ඉබ්බෙක් ගෙන් පිහාටු ගැනීම ඊට වඩා ලෙහෙසි වේ. ඉතාමත් අකාර්යක්ෂම පොකට් පාලනයකි.
කබරයින් තලගොයින් කරදෙනු ලැබේ…