විදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..

January 14, 2022 at 5:30 pm | lanka C news
විදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..

හැටන් නගරයේ නිමි ඇදුම් වෙලදසැලකට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු එම වෙලදසැලෙන් රු දස දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව එම වෙලදසැලේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත පද්ධය අනුව තහවුරු වු බව එම වෙලදසැලේ හිමිකරු පැවසිය.

තෛපොංගල් දිනය නිමිත්තෙන් (13) දින තම වෙලදසැලට පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණ සිටි අවස්තාවක පැමිණි ඉන්දියානු ජාතිකයා සුවද විලවුන් බෝතලක් ඉල්ලා ඇති අතර , එම සුවද විලවුන් බෝතලය මිල දි ගැනිම සදහා ඉන්දියානු ජාතිකයා විසින් රු පන්දහසක මුදලක් වෙලදසැල් හිමියා වෙත ලබා දි ඉතිරි මුදල් ලබා ගැනිමෙන් අනතුරුව මිල දි ගත් සුවද විලවුන් බෝතලය ඉන්දියානු නිෂ්පාදනයක් නොවන බව පවසා යලිත් වෙලදසැල් හිමියාට එම සුවද විලවුන් බෝතලය ලබා දි ඉන්දියානු ජාතිකයා ලබාදුන් රු පන්දහස ආපසු වෙලදසැල් හිමියාගෙන් ලබාගෙන එම මුදල ඔහුගේ සාක්කුවේ දමාගෙන ඇත.

පසුව යලිත් සුවද විලවුන් බෝතලයක් ඉල්ලා එම සුවද විලවුන් බෝතලයද ප්‍රමිතියෙන් බාල එකක් බව පවසමින් එම සුවද විලවුන් බෝතලය වෙලදසැල් හිමියාට ලබා දි ආපසු රු පන්දහසක මුදලක් වෙලදසැල් හිමියාගෙන් ලබාගෙන වෙලදසැලින් පිටව ගොස් ඇත.

ඒ පිලිබදව සැක සිතු වෙලදසැල් හිමියා වෙලදසැලේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදි තම වෙලදසැලෙන් කිසිදු භාණ්ඩයක් ලබා නොගෙන ඉන්දියානු ජාතිකයා රු දස දහසක මුදලක් තමන්ගෙන් ලබාගෙන ගොස් ඇති බවට තහවුරු විය.

සැකකාර ඉන්දියානු ජාතිකයා (13) දින හැටන් නගරයේ තවත් වෙලදසැලක් රැසකට ගොස් ඇති බවට තහවුරු වි ඇති බවයි එම වෙලදසැල් හිමියා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

32,351 views

12 Comments to “විදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..”

  1. Felix says:

    Importance of issuing a receipt. Just selling is to avoid various Taxes.

    • Anuradha says:

      සුපිරි පෝරක් දීපල්ලා තව ඕකුන්ට ලංකාව එන්න ඇයි ෆොරිනස්ලානේ අර තඩියට මොකෙක්හරි ගෙවගන්නනේ අවශ්‍යය.

      • රාජපක්ෂහොරැ says:

        දාපං මචං පහක්…උඹ අපේ එකෙක්…එකෙක් දෙන්නෙක් මරලා වරෙං…ගන්නම් අපේ පාර්ලිමේන්තුවට

  2. Banda says:

    Onna lankavata dolar gena prassanna amathige sancharakyo

  3. දේශපාලුවා says:

    අනේ යකෝ මේ ඉන්දියන් පකිස් බුරුවෙකුගේ ගැටේට අහුවුනාට මුට තවත් රු දහදාහක් දඩයක් ගහන්න ඕන

  4. 69 ලක්ෂෙ වහලෙක් කථාකරයි says:

    ඉන්දියන් කාරයා තමයි හොඳටම කරේ. ඔන්න ඉගෙනගන්න ඝෝාට මහත්තයා.

  5. DC says:

    ඌව පත් කරපල්ල මුදල් ඇමතිකමට. තාර්කික හොරකමක් 😂

  6. David Milli-banda says:

    Nadda ekata guti murayak dunne? Not necessary to go to the police.
    Kakul, athapaya kadala kandakin pahalata thallu keruwanam.
    Hatton wala SL baiyyane mokada udaseena wela?

  7. Alfred says:

    ලොකයෙ ඔනාම රටක හොරු ඉන්නවා ඔවා සමන්‍යදෙවල් ,හොරු නැති රටක් හැකි නම් කරන්න .

  8. Kesh says:

    අනේ බං මේ පොඩි හොරකමක් ගැන දාන්නෙ..රටේ කොච්චර ලොකු හොරකම් වෙලා තියෙනවා ද…මේවා සාමාන්‍ය දේවල් වැරදි දේවල් තමයි ඒත් මෙච්චර ලොකු හොරකම් වෙන රටේ මේවා ගැන කතා කරන්න තරම් දෙයක් නෑ එහෙම නේද…..

  9. Lakmal says:

    ලංකාවට ගොඩක් එන්නෙ ඔහොම විදේශිකයෝ තමා. අනික ඉන්දියානුවෙක් නේ !

  10. hectoraustralia says:

    hahaha niyama porak eka aluth pannaye horakamak

Leave a Comment

Main News