විදේශීය සංචාරයකන් 15 දෙනෙක් බෝම්බවලින් මිය යයි..
April 22, 2019 at 3:26 am | lanka C news
කොළඹ සිදුවූ බෝම්බ ප්රහාරවලින් විදේශිකයන් 15ක් හෝ ඊට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොළඹ ජාතික රෝහල ඔවුන්ගේ මෘත ශරීරයන් 11ක් මේ වන විට ඇත..
මෙම ප්රහාරවලින් විදේශියකයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
කොළඹ ප්රධාන කළේ සංචාරක හෝටල් වල කිංස්බරි, සිනමන් ග්රෑන්ඩ්, ෂැංග්රිලා හෝටල් ඉලක්ක කරමින් එල්ල කළ බෝම්බ ප්රහාරවලින් මෙම මරණය සිදුවී තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණය එපා කියූ නඩයට දැන් මොකද? වෙලා තියෙන්නේ….
ජේ.ආර් මාමා 1978 දෙරේඅප්පා මැරූ ,,LTTE අල්ලන්න බැරි විය.. එය අවසන් වූයේ 2009 මැයි නන්දිකඩාල් කලපුවේදීය…(වසර 30)
රනිල් බෑනාගේ මුස්ලිම් ත්රස්තවාදය 2019 ඇතිවූ අතර එය අවසන් වීමට වසර 60ක් යයිද?
රට වසර 10 ක් ආපස්සට අද දාපු අයට ගොඩක් සතුටු ඇති නේද ?