විදේශීය සංචාරයකන් 15 දෙනෙක් බෝම්බවලින් මිය යයි..

April 22, 2019 at 3:26 am | lanka C news
විදේශීය සංචාරයකන් 15 දෙනෙක් බෝම්බවලින් මිය යයි..

කොළඹ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් විදේශිකයන් 15ක් හෝ ඊට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ ජාතික රෝහල ඔවුන්ගේ මෘත ශරීරයන් 11ක් මේ වන විට ඇත..

මෙම ප‍්‍රහාරවලින් විදේශියකයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

කොළඹ ප්‍රධාන කළේ සංචාරක හෝටල් වල කිංස්බරි, සිනමන් ග‍්‍රෑන්ඩ්, ෂැංග‍්‍රිලා හෝටල් ඉලක්ක කරමින් එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් මෙම මරණය සිදුවී තිබේ.

94 views
Main News