විදේශීය සාම සාධක හමුදාවන්ට ශ‍්‍රී ලංකාවට මැදිහක් වෙන්නැයි රනිල් ඉල්ලලා..

October 30, 2018 at 8:02 am | lanka C news
විදේශීය සාම සාධක හමුදාවන්ට ශ‍්‍රී ලංකාවට මැදිහක් වෙන්නැයි රනිල් ඉල්ලලා..

මෙරට තුල සාමය ආරක්‍ෂා කර දෙන්නැයි හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විදේශීය සාම සාධක හමුදාවන්ට පැමිණෙන්නැයි ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙය ඉතා අභාග්‍ය සම්පන්න ප‍්‍රකාශයක් යයිද ඔහු කියා සිටී.

64 views

15 Comments to “විදේශීය සාම සාධක හමුදාවන්ට ශ‍්‍රී ලංකාවට මැදිහක් වෙන්නැයි රනිල් ඉල්ලලා..”

  1. Jagath says:

    Paragethiyaa, JR indiiya hamudaawa genwiimata samaanayi ! Mowun emaratawala siragathakiriimata pituwahal kalayuthui !!

  2. වෙසමුණි says:

    ජාතික සාම්ප්‍රදායික සාරදර්ම විකුනන් කන සහ එහි පිරිහීමට දායක වන, පර සුදු රූකඩ වල මඩ සොදා ඔටුනු පලන්දන ඔබ සැමට, මාගෙ හදපිරි කලකිරීම මෙයින් මා ප්‍රකාශ කරමී.

  3. පොන්නය says:

    මේ පරගැත්තව විදේශයකටම පන්නමු. නොදකින් මේ වගේ නායකයො. පොන්නය.

    • Saradiel says:

      UNP LEADER RANIL trying to do his own defense, therefore this is his personal gains
      Ranil is a traitor to your country. Much worse. A traitor to your Sinhalese nation

    • Vasana says:

      STOP Foreign intervention into our political matters ,We can solve our own problems …Ranil is now exPM…. He is acting like mad dog now ,he want to do anthing to get his power back ‘It would be a disaster for our Country . No need him as our political leader anymore .People hate this man

  4. Citizens says:

    The people in this country are well aware that he is a power greedy person ,who is not hesitant to do any betrayal to the country,to retain his power and his personal gains.

    • SALMAL says:

      Sri Lanka is a Sovereign Country , No need an international interference
      We shall fight to the last to free our Motherland.This nation will remain the land of the free only so long as it is the home of the brave.
      SEND UNP ,JVP ,TNA TRAITORS TO HELL
      Wake up Sinhalese Folks Wake up protect our Motherland

  5. Jason Smith - LA News says:

    People should hand over Ranil Wickramasinghe to International Criminal Court for his CRIMES AGAINST HUMANITY. Ranil is responsible for the Abductions and Killings of 60,000+ innocent men, women, and children during 1987-1990 in Sri Lanka.

    • Boo says:

      International criminal court (ICC) is a tool created by Americans to manipulate the world. American citizens cannot be percicuted at the international criminal court, but mostly american and other american paid puppets work at that puppet court. Ranil will be relieved of all charges and possibly be given Nobel peace price by the corrup western ass-holes. If Ranil is handed to ICC, it will be like dipping a tortice in the river as a punishment.

      • Neutral Man says:

        This is the gospel truth.

        • OLU says:

          STOP Foreign intervention into our political matters ,We can solve our own problems …Ranil is now exPM…. He is acting like a mad dog now he want to do anthing to get power back

  6. පොඩි එකා says:

    ලංකාවේ හමුදාව එයාට පක්ෂපාති වෙනකොට හොඳයි.. මහින්දට පක්ෂපාති වෙනකොට නරකයි.. ඒකනේ විදේශ හමුදාවක් ඉල්ලන්නේ..

  7. නිදහස් says:

    ඇමරිකාවත් ගේමට බැස්ස.
    ඒත් මං මේ බලාගෙන ඉන්නෙ අත්තනගල්ලෙ විසිකි රැජින කෝ කියල.

    • Jason Smith - LA News says:

      CBK is with the Ousted PM Ranil Wickramasinghe. CBK is responsible for many corrupted deals in Sri Lanka for the past Three years. CBK, Ranil, Malik, Mangala, and Mano are directly responsible for the sale of EAP Group.

Main News