විදේශ අමාත්‍යංශයේ ලේකම් දෙමල ඩයස්පෝරා ප්‍රධානී එමානුවෙල් පියතුමා හමවී සාකච්චා..
December 24, 2017 at 1:20 pm | lanka C news
විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් සහ විදේශ අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් පිරිසක් දෙමල ඩයස්පෝරාවේ ප්‍රධානී එමානුවෙල් පියතුමා මුණ ගැසී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධාන කටයුතු සම්බන්දයෙන් එහිදී සාකච්චා කලේ යයි එමානුවෙල් පියතුමා සදහන් කර ඇති බව සන්ඬේ ලීඩර් පුවත්පත සදහන් කර ඇත.
විදේශ අමාතශංයයේදී සාර්ථක සාකච්චාවක් පැවැත්වූ බවත් ඔහු පැවසූ බව පුවත්පත වාර්තා කරයි.
වාර්තාව මෙතනින්
අද හංසයට ඡන්දේ දුන්නු ජනතාව හිතනවා අපි කතිරේ ගැහුවේ kaputatadada nathnam bassatada, (කොකාට)ද කියලා