විදේශ ආයෝජන 82%කින් වැටේ.. ගිය වසරේ ඩොලර් මිලියන 300යි..
January 21, 2017 at 12:40 pm | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති 2016 දෙවන කාර්තුවේ මුල්‍ය ප්රකාශණය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.