විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩල දෙක දීම විහිළුවක්..- චන්දිම
June 11, 2017 at 3:00 pm | lanka C news
කලින් මුදල් අමාත්යංශය යටතේ තිබූ ලොතරැයි මණ්ඩල දෙක විදේශ අමාත්යංශය යටතට පත් කිරීම විහිළුවක් බව ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ජනතාවට මෙන්ම තමනටද ඒ ගැන විවේචන ඇති බව ඔහු සදහන් කරයි.
ආණ්ඩුවේ සිටි පමණින් එහෙයි කියා සියළු දේට ඔළුව වනන්නට සූදානම් නැතැයිද ඔහු කියා සිටී.