විදේශ ඇමති දිනේෂ්ට කොරෝනා..?

March 15, 2020 at 9:20 am | lanka C news
විදේශ ඇමති දිනේෂ්ට කොරෝනා..?

විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එජාප හා සජබ හිතවාදී අන්තර්ජාල පුවත් අඩවි සහ සමාජ ජාල ගිණුම් කිහිපයක්ම වාර්තා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහල නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා වැළඳීම සමගින් ඒ හරහා විදේශ ඇමතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට එම වාර්තාවන්හි සඳහන් වෙයි.

නමුත් එම වාර්තා දැඩිව බැහැර කරන විදේශ කටයුතු ඇමතිවරයාගේ ප‍්‍රකාශකයෙකු සඳහන් කරන්නේ එය සම්පූර්ණ අසත්‍යයක් බවය.

ඊයේ දිනයේ ද ඇමතිවරයා උත්සව සහ නිල රාජකාරි කටයුතු ගණනාවකටම සහභාගි වූ බව ද ඔහු පැවසීය.

අදාළ අසත්‍ය වාර්තා කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශකයා තව දුරටත් සඳහන් කළේය.

72 views

17 Comments to “විදේශ ඇමති දිනේෂ්ට කොරෝනා..?”

  1. Sam - Canada says:

    What’s the big deal?? Are they crazy to use the law enforced?
    If someone is sick, take medication. It is not something to be ashamed of. If you are not sick, just ignore the dumb asses and continue your job!
    Anybody can get sick and even Canadian PM’s wife is a confirmed case and PM is on self-quarantine state. All Canadians are appreciating the fact that he’s making sure that he does not spread the virus to other citizens
    So, please get out of this stupid mentality of being a “virus proof nation”

  2. Dev says:

    Like it’s not the first lie that LankaENews of ගදරුවන් propagated is it? Once this is finished we should send a special ops team to drag this lier and produce in a court of law

    • john the baptice says:

      ඔව් බලන් හිටපන් ඒක කරනකම්. පාස්කු ප්‍රහාරයේ වග උත්තරකරුවන්ට නාම යොජනා දීල. මහ බැන්කු හොරු හුරතල් කරන පොහොට්ටුවො ඌව කුදලන් එයි. 😀

    • Ran banda says:

      මේ ගද රුවනගේ වෙබ් සයිට් එක මයිත්‍රී තහනම් කලා පසුව මහින්ද ඒ තහනම ඉවත් කලා දැන් ඒක මහින්ද සහ ඔහුගේ පවුලේ අය ඇරෙන්ඩ ගෝටාබයටත් ගහනවා. මේ ගද රුවන් කියන පාහරය මුදලට ඕනෑම කුප්ප වැඩක් කරන එකෙක්. මේ ගැන ජනාදිපතිගේ අවදානය යොමු කරල වහාම මෙය තහනම් කරන්න.

  3. Sun says:

    This is the quality of people who are ruling the country without brains. This is the level of thinking and how can they expect such people to induce good values to the people they are serving. Same way the university students are following the qualities of the seniors of the country destroying properties and ragging human beings without knowing the values of human being. When they grow up they carry such qualities to the society. How can expect them to show good qualities.

    • RATA WESIYO says:

      Do not try to make a mountain out of a molehill on a just a speculation.
      “Samaharakta Valige Paagila Wagei”

    • Ravi says:

      Quality of the people who are ruling? You think your quality is good? The biggest problem in this country are people like you, who dont know what you are talking about.

  4. Niru says:

    Never mind the minister.
    What will happen to Sri Lankan Airlines already in trouble due to massive losses after 21 April bomb?

  5. ජනහිත says:

    හැදෙනවනම් 225 හැදුනොත් අපි වඳිනවා ‌කොරෝනාට

  6. Vasura Kisal says:

    Ane ubalage neethi

  7. david milibanda says:

    Paving the way for 150+ seats in the Parliament.