විදේශ රටක නිෂ්පාදිත නාවික දුර දක්නයක් ඇතුළු ආයුධ රැසක් සොයාගනී..

May 10, 2019 at 5:30 pm | lanka C news
විදේශ රටක නිෂ්පාදිත නාවික දුර දක්නයක් ඇතුළු ආයුධ රැසක් සොයාගනී..

නාවලපිටිය පොලිසිය යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එකාබද්ධව නාවලපිටිය හපුගස්තලාව කලුදැමඩ ප්‍රදේශයේ සිදු කල මෙහෙයමුකදි උපකරණ රැසක් සොයා ගැනිමට හැකි වු බව නාවලපිටිය පොලිසිය පැවසිය.

එම ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදි  මෙතෙක් ආරක්ෂක අංශවලට හමු නොවු විදේශ රටක නිෂ්පාදනය කරන ලද නාවික දුර දක්නයක් ,  පිහි කිහිපයක් කඩු දෙකක් සහ මුස්ලිම් සංවිධානයක් විසින් පල කරන ලද බැනරයක්ද හමු වි ඇත.

එම මෙහෙයුමේදි 2019 වසරට බලපත්‍ර නොමැතිව ලග තබාගෙන සිටි පතුරම් තුවක්කුවක්ද සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත් විය.

පතුරම් තුවක්කුව තිබු නිවසේ කාන්තාවද සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ මෙහෙයුමේදි සොයාගත් උපකරණ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

6 views

2 Comments to “විදේශ රටක නිෂ්පාදිත නාවික දුර දක්නයක් ඇතුළු ආයුධ රැසක් සොයාගනී..”

  1. sinha le says:

    අපේ රටට තිබෙන එකම පිල්ලිය මේ සුළු ජාතීන්

  2. දනංජය says:

    කඩු අහුවුනේ ගෑනු ආරක්ධාකරන්නනම් ‌‌ෙචේන් අහුවුනේ ‌ෙබෙල්ලෙ දාන්නද ‌ෙඩෙටනේටර් ‌ෙකෙල්ලගෙ උත්සවේදවසේ රතින්ය දාන්නද දුරදක්න අහල ‌ෙගෙවල් ‌වල ගෑනු නානව බලන්ටද නානා

Main News