විදේශ රැකියා ගැලෙවුවාට තලතා කිපේ.. විරෝධය මූණටම දෙසයි.. එජාප අර්බුදය තවත් දරුණු වේ..

February 25, 2018 at 10:55 pm | lanka C news
විදේශ රැකියා ගැලෙවුවාට තලතා කිපේ.. විරෝධය මූණටම දෙසයි.. එජාප අර්බුදය තවත් දරුණු වේ..

තමන් යටතේ තිබූ විදේශ රැකියා අමාත්‍යංශය කැබිනට් සංශෝධනයේදී ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇමතිනී තලතා අතුකෝරාල දැඩි කණස්සල්ලට පත්ව ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය ගණනාවක වාර්තා කර ඇත.

නව විදේශ රැකියා ඇති හරීන් ප‍්‍රනාන්දු මහතාට මෙන්ම අගමැතිවරයාටද ඇය විසින් දැඩිව දොස් පවරා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

අගමැතිවරයා විසින් තමනට විරෝධී එජාප කණ්ඩායම් පාලනය කිරීම සදහා කැබිනට් සංශෝධනයේදී උත්සාහයක් දරා ඇති බව පවසන එජාප මැති ඇමතිවරුන් වැඩි පිරිසක් මේ වන විට අගමැතිවරයා සම්බන්දයෙන් විවිධ අන්දමේ සාකච්චා සිදු කරමින් ඇතැයිද සදහන්ය.

මේ අතර කැබිනට් සංශෝධනය අවසානයේ ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරියේදීම රාජ්‍ය ඇමති වසන්ත සේනානායක විසින් කරන ලද දැඩි ප‍්‍රකාශය අගය කරමින් එජාප මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් ඔහුට සුබ පතා ඇති බවත් ඉදිරි ඕනෑම ක‍්‍රියාමාර්ගයකට සහාය දෙන බවත් සදහන් කර ඇත.

101 views

19 Comments to “විදේශ රැකියා ගැලෙවුවාට තලතා කිපේ.. විරෝධය මූණටම දෙසයි.. එජාප අර්බුදය තවත් දරුණු වේ..”

  1. බලංගාඩයා says:

    ඇමති තනතුර නිසා වැරදි කලා.ඡන්දය ආසන 2කම පැරදුනා.

  2. Sara says:

    මෙතුමියට ව්දේශ කටයුතු අමාත්යාන්ශය නැවත දෙන්න ඇයි හොදින් වැඩ කරන අය මාරු කරන්නෙ ඕක තමයි රට ගොඩ්ගන්න බැරි හොදින් වැඩ කරන අයට කරන්න දෙන්නෙ නැහැ මෙතුමිය හොදින් කරගෙන ආවා දැන් ඉතින් ඉවරයි. මැදපෙරදිග අයගෙ දුක සැප ගැන සොයා බැලුවෙ මෙතුමිය පමනයි අනෙ අගමැති තුමෝ එතුමියට නැවත දෙන්න. නිශ්ශබ්දව තමන්ගෙ වැඩේ හරියට කරන්නෙ මෙතුමියයි සචිත් ප්‍රෙමදාස මහතාත් පමනයි එනිසා ඒ ආදර්ශය අනික් අයටත් වැද්ගත් වේවි. මැදපෙරදිග දුක් ව්දින කෙනෙක් හැටියට අනික් හමෝම වෙනුවෙන් මේ ඉල්ලීම මම කරන්නෙ

  3. Mamath UNP says:

    M(r)s. Thalatha athukorala, oya ara Mathale Banda kiyana de hondata avabodha karagathahoth oyaa thaamath pramada neheni babo. Ikmanin theeranayak aragena pohottuvata ekathu vanna. Api oyaage mulu deshapaalana anaagathaya pamanak novei, oya pavulata UNP eken (ranilgen) methek sidu vu siyalu asaadharanakam niveradi karala denna porondu venawaaa.

  4. meme kantawata emathikama dunna ewunta hena wedenna oonemayi////// me kanthawa pin padi gatta mokuth kale netha.
    widesa rekiya eken hamba karagath heti, winda sepa api langadeema helikaranawa

    • ඇන්ටන් මරැමූස් says:

      උඹට එළිකරන්න තියෙන්නෙ උඹෙි රෙද්ද උස්සල එල්ලෙන එක විතරයි. වෙනනමි දෙයක් හෙලිකරන්න නැහැ.

  5. Geetha says:

    Penawa neda meyalage tharama deshapalaneta enne ratata sewayakaranna neme.gasakanna.Sewayak karanna ena ekata kohe unama mokada?

Main News