විදේශ රැකියා ගැලෙවුවාට තලතා කිපේ.. විරෝධය මූණටම දෙසයි.. එජාප අර්බුදය තවත් දරුණු වේ..

February 25, 2018 at 10:55 pm | lanka C news
විදේශ රැකියා ගැලෙවුවාට තලතා කිපේ.. විරෝධය මූණටම දෙසයි.. එජාප අර්බුදය තවත් දරුණු වේ..

තමන් යටතේ තිබූ විදේශ රැකියා අමාත්‍යංශය කැබිනට් සංශෝධනයේදී ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇමතිනී තලතා අතුකෝරාල දැඩි කණස්සල්ලට පත්ව ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය ගණනාවක වාර්තා කර ඇත.

නව විදේශ රැකියා ඇති හරීන් ප‍්‍රනාන්දු මහතාට මෙන්ම අගමැතිවරයාටද ඇය විසින් දැඩිව දොස් පවරා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

අගමැතිවරයා විසින් තමනට විරෝධී එජාප කණ්ඩායම් පාලනය කිරීම සදහා කැබිනට් සංශෝධනයේදී උත්සාහයක් දරා ඇති බව පවසන එජාප මැති ඇමතිවරුන් වැඩි පිරිසක් මේ වන විට අගමැතිවරයා සම්බන්දයෙන් විවිධ අන්දමේ සාකච්චා සිදු කරමින් ඇතැයිද සදහන්ය.

මේ අතර කැබිනට් සංශෝධනය අවසානයේ ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරියේදීම රාජ්‍ය ඇමති වසන්ත සේනානායක විසින් කරන ලද දැඩි ප‍්‍රකාශය අගය කරමින් එජාප මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් ඔහුට සුබ පතා ඇති බවත් ඉදිරි ඕනෑම ක‍්‍රියාමාර්ගයකට සහාය දෙන බවත් සදහන් කර ඇත.

175 views

19 Comments to “විදේශ රැකියා ගැලෙවුවාට තලතා කිපේ.. විරෝධය මූණටම දෙසයි.. එජාප අර්බුදය තවත් දරුණු වේ..”

  1. තල තල තලතා ඊයේ අර ගෙදර යවනවා කියපු සේවකයෝ ටික අපහු කිරිබත් උයාවී නේද දෙපාරතමේන්තුව ඇතුලේ ඒ ටිකත් වීඩියෝ කැමරාවෙන් බලන් ඉන්න පුලුවන් ගෙදර ඉන්නගමන්ම​???

  2. FREE says:

    තලතගෙ බාගයක් ගලවගන්න කම් එයා බලන් උන්නෙ ඇයි?

  3. සබරගමු අධිකාරම් says:

    තලතා අතුකෝරළගේ දිවංගත සීයා,පියා මෙන්ම සොහොයුරැ ගාමිණී අතුකෝරළද රනිල් වික්‍රමසිංහට වඩා පැරැණි එක්සත් ජාතික පාක්ෂිකයන්.ඇයගේ සීයා එක්සත් ජාතික පක්ෂයේ ආරමිභක සාමාජිකයෙක් මෙන්ම පක්ෂයේ අභිවෘද්ධියට විශාල ලෙස සිය ධනය පරිත්‍යාග කළ අයෙක්.ඔවුන් කිසිදු දූෂණ චෝදනාවකට ලක්නොවූ දේශපාලනය නිසා සිය දේපළ නැතිකර ගත් අයයි.ඇමතිධූරයන් ඇතත් නැතත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඔවුන්ගේ ජනපදනම සෑම මැතිවරණයකදීම වැඩිවීමට හේතුව එයයි.

  4. Asaranaya says:

    ඔක්කොම පාඹයාගෙ පඩ ශෝ, විදී නාට්ටියේ රියශල්
    අනේ තලතෝ පඹයාගෙ නැකත් පත
    ඔබ ඔතරම් ඒකට බය නොවනු ඇත
    රා නිලයා ඒකත් පෙති ගසා ඇත,
    අහෝ දුකකි ! වක්වූ පඹ “නැකත් පත “

  5. හිචිචිමහත්තෙයා says:

    ලංකාවෙ නොයෙකුත් ආංඩු දැකල තියෙනව ඕයි!
    ඒත් මෙහෙම නාඩගමක් මේ දැක්කමයි ඕයි!

    • Yasalalaka Tissa says:

      දොරටුපාලයෙක් රජවුනහම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ මචෝ.

      • Saradiel says:

        අපේ රටේ සිටින ජනතාව මේ යමපාලන කොටි නැටුම් බලාගෙන සිටීමයි පුදුමය .
        .වෙන රටක නම් මෙලහකටත් මේ නරි රල පන්නලා ඉවරයි
        දැන්වත් ඇස් ඇර බලපල්ලා …

  6. Open mind says:

    UNP හිතවාදීන් දැන් වත් ජනතා විරෝධී මේ මුල් ඇවරිය ඉවත් කිරීමට කටයුතු කළොත් හොඳයි.

  7. daminda says:

    amathi thanathuru balu poraya……………

  8. Kapila says:

    Thalatho kothoge .kimbe kat
    Dan sathutudha veshiye

  9. බලංගාඩයා says:

    නෑවා….ආසනයත් පරාදයි පව්.

  10. මාතලේ බණ්ඩා says:

    රනිල් ගාමිණී අතුකෝරළට කළදේමයි තලතා අතුකෝරළටත් කළේ.වසර 12 ක් පමණ රනිල්ගෙ තරැණ කටයුතු නියෝජ්‍ය ඇමතිඋන මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකමිව සිටි දිවංගත ගාමිණී අතුකෝරළව කැපුවෙත් මෙි විදියටමයි.මහරාජා සමාගමෙි සේවය කළ පිංගුත්තරයෙක් උන සෙනරත් කපුකොටුව ගාමිණීට කපා එජාප මහලේකමි කළා.එජාපයේ හිටපු දුර්වලම මහලේකමි කපුකොටුවයි.
    රනිල් කවුද කියල තලතාට තවමත් තේරැමිගන්න බැරිවීම ගැන කණගාටුයි.එජාපයේ බිහිවූ දුර්වලම නායකයා රනිල්.මෙි මිනිහා නායක්තවයෙන් පන්නා දමන තුරැ UNP කාරයින්ට ගොඩ ඒමක් නැහැ.රනිල් යන්නෙ කුලියාපිටියටයි, දෙණියායටයි පමණයි.ඔහුට අනෙක් ආසන දිනුවත් එකයි පැරදුනත් එකයි.

Main News