විධායකය අහෝසි කරනවාට විරුද්දයි..- ශ‍්‍රීලනිපය නිල මතය දන්වයි..

May 28, 2017 at 2:10 pm | lanka C news
විධායකය අහෝසි කරනවාට විරුද්දයි..- ශ‍්‍රීලනිපය නිල මතය දන්වයි..

නව ව්‍යවස්ථාව මගින් විධායක ජනාදිපති දුරය අහෝසි කිරීමට විරුද්ද බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට දන්වා ඇත.

එම කමිටුවේ ශ‍්‍රීලනිප නියෝජිතයා වන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා දන්වා ඇත්තේ විධායකය අහෝසි කිරීමට පෙර නව මැතිවණ ක‍්‍රමයක් සකස් කල යුතු බවයි.

48 views

5 Comments to “විධායකය අහෝසි කරනවාට විරුද්දයි..- ශ‍්‍රීලනිපය නිල මතය දන්වයි..”

  1. kamalsirikuruwita says:

    මොන මගුලෙන් හරි චන්ද තියපල්ලා බන් ! හැබැයි මැකෝ එක්ක හොර වැඩ නොකර හරිද ? මම නම් දෙන්නේ උඹලටම තමයි හැබැයි $%#@#%$^&.

  2. asaranaya says:

    වෙනස සැපද, ඇසිය හැක්කේ එපමණයි, බොරුවේ රජ දැක්ම

  3. Mohammadu says:

    Nimal siripala ta kohomatath vidayakaya ta kemathi. Mokada ? Nimal siripala janadipati venna engili ganinawa.

  4. Mohammadu says:

    Ehenam maitreepala sirisenath apawa mulakala.1 chandrika 2 Mahinda 3 maitreepala .sandanayen samada ma janathawata mulakarana ekama karanna.4 weni para kaawda enne vidayakaya ahosikaranna.

  5. "සාධාරණ සෝභිත​" says:

    බලාපල්ලකො විධායකය අහෝසි කරනවට විරුද්ධ කාණ්ඩෙ සමූහ ඡායාරූපෙ.විධායකය අහෝසි කලොත් මේ ඡායාරූපෙ ඉන්න අනාථයො ඔක්කොම අහෝසියි.

Main News