විධායකය අහෝසි කරනවාට විරුද්දයි..- ශ්රීලනිපය නිල මතය දන්වයි..
May 28, 2017 at 2:10 pm | lanka C news
නව ව්‍යවස්ථාව මගින් විධායක ජනාදිපති දුරය අහෝසි කිරීමට විරුද්ද බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට දන්වා ඇත.
එම කමිටුවේ ශ්‍රීලනිප නියෝජිතයා වන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා දන්වා ඇත්තේ විධායකය අහෝසි කිරීමට පෙර නව මැතිවණ ක්‍රමයක් සකස් කල යුතු බවයි.