විධායකය අහෝසි කරන්න එකග වූ මහින්දට ස්තුතියි.. ඒත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ..- JVP
April 21, 2018 at 4:40 pm | lanka C news
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තම පක්ෂය විසින් ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සදහා සහාය දීමට නම් පාර්ලිමේන්තුව ඒ සමගම විසුරැවීමේ කොන්දේසිය ඇතුළු කල නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසන්නේ එවන් වගන්තියක් ඇතුළු කිරීමට නීතිමය ඉඩක් නැති බවයි.
ඒකාබද්ද විපක්ෂය විසින් කරන එම යෝජනාව ඉටු කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් අවශ්‍ය බවත් 20 වැනි සංශෝධනය සම්මතයෙන් පසු ඒ ගැන සලකා බැලිය හැකි බවත් ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් විධායකය අහෝසි කිරීමට එකග වීම ගැන මහින්ද රාජපක්ෂ මහතාට ස්තුති කරන බවද ඔහු කියා සිටියේය.
මහින්ද එහෙම කොන්දේසියක් දැම්මෙ නීතිය නොදන්න නිසාද?
6 DENATA WADE KARANNA
PULUWANDA?
අපේ රටේදේශපාලකයෝ , නම් පුදුම ජාතියේ මිනිස්සු. තමන්ට වාසියක් වෙනවා නම් ඕන දෙයකට කැමතියි.
Kapanna Beri Tatha Imbina JVP Jappo
Sinhalaya ivarayi. …
ඔය කවුරු මොනව කිව්වත්… අද අපේ රටේ සල්ලිවලට විකිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්න හින්දා එවැනි පාර්ලිමේන්තුවකට විධායක බලතල දිය යුතු නෑ.. රට තියෙන වත්මන් අවදානම් තත්වයත්.. ඉදිරියට ඇති විය අස්ථාවර තත්වයක් සැලකිල්ලට ගතහොත්… විධායක ඡනපති ක්‍රමය මේ රටට මේ මොහොතේ අත්‍යවශ්‍ය බවත් එහි බලතල වැඩි කල යුතු බවත් හිතනවා.. ඔතන තියෙන්නේ පදවියේ ප්‍රශ්ණය නොව එම පදවියට පත්වන පුද්ගලයා එය පාවිච්චි කරන විධිමත් හා අවිධිමත් ක්‍රම වේදයි..
And boruwata nadan jvp gobilo.ubalata ammek appek agamak dahamak nahana eti ubalata ratak one nahana.ro eke konthrathu eti nokarau
Okkoma mee harak… rata iwarayi othanin passe. Jeppo rata kaala nathi karalama demma
E Kiyanne Ediri Mmethiwarane Ubalage Ekekwath Parlimenthuwe Neha. Auraya Patta Horek Kayya witharai
ජෙප්පොන්ට ආයේ පාර්ලිමේන්තු එන්න වෙන්නැ කියල උන් දන්නවා ….. හා හා හා …
මහින්දත් දෙන්නේ අමුතුම ගැට … කව කියහන්කෝ !!!
ස්ථාවර පාර්ලිමේන්තුවක් ජනාධිපති නැතිව හදන්න නම් දැනට අවම 5% වන චන්ද ප්‍රතිශතය 12.5% එනම් 1/8 කල යුතුය. නැතිනම් 1978 ව්‍යවස්ථාව තෙක් තිබුන කේවල මන්ත්‍රී ක්‍රමය ගෙන ආ යුතුය. නැතිව ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කලොත් මැතිවරණයක් ජනාධිපති නැතිව 5% යටතේ තිබ්බා වුනත් අනාගතයේ රටක් විදියටම විනාශයට යනු ඇත. එතකොට මේ පනතට සහය දෙන්නෝ දේශයේ ස්ථාවර බව විනාශකලවුන් ලෙස ඉතිහාස ගතවනු ඇත.