විධායකය අහෝසි කරන්න මහින්ද මහතා එකගවුණා.. විමල්-ගම්මන්පිල එක්ව මහින්ද මහතාගේ ප්රතිරූපය විනාශ කරන්න හදනවා..- ජවිපෙ
March 8, 2019 at 3:48 am | lanka C news
විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි තුන් හතර දෙනෙක් එක් වී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රතිරූපය විනාශ කර ඔහු ඒකාධිපතියෙක් යයි හංවඩු ගැසීමට උත්සාහ කරමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ මහතා එකග වී ඇති බවත් ඊට විමල් ගම්මන්පිල වැනි දේශපාලඥයන් බාදා කරමින් ඇති බවත්ය.
ලැබී ඇති මෙම අවස්ථාව පැහැර නොහරින ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.
ඇඹිළිපිටියේදී පැවති ජවිපෙ විරෝධතාවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
moko me jepnta anukampawak avilla a anapota mahinda mahatha ahu unoth ayage awasane rateth awasane
Many Sri Lankans are against abolishing the post of President and to have a PM with extra ordinary powers, our future to be decided by 225 parliamentarians, as this is a violation of our civil rights to vote and select a President through an election.!!!
මහින්ද මහත්තය මැදමුලනට වෙල සිටියදී ඉස්සරහට එක්ක ආපු විමල් වීරවන්ස, ගම්මන්පිල ඇතුලු පිරිසට මහින්ද කළේ ඉතා පාහර වැඩක්! කළගුන නොදන්න වැඩක්! ඔහු කෙරෙහි පොදු මහජනතාව තුළ තිබුණු, තියෙන ආදරහ විනාශ කරන්ඩයි ඔය බටලන්දෙ රනිල්ගෙ පස්ස හෝදන අනුර, විජිතල ලන්වෙලා තියෙන්නෙ! මහින්දයි, රටයි වනසන්ඩ සියලු දේවල් කළ මේ අනුරලා තුල රනිල් රැකගැනීම මිස වෙන වුවමනාවක් නැත. මහින්දට කිට්ටුවෙලා ඒ පිරිස අතර භේද අඇතිකිරීම අනික් වුවමනාව. ඒක නම් දැනටමත් හරි. කළගුන නොදන්න අය! මහින්දට තැවෙන්ඩයි වෙන්නෙ යම් දවසක! සල්ලි විසිකරන කෙනෙක්, රහස් චන්දයෙන් අගමැති කිරීම් තමා අනුරගෙ ප්ලෑන් එක! ඒ ඉතින් රනිල්!
Kuhaka jeppo worries about MR.