විධායකය අහෝසි කරන්න මෛත‍්‍රී-රනිල්-මහින්ද තිදෙනාම එකග වුණා.. එය සතුටට කරුණක්..- රවි

February 26, 2019 at 1:20 pm | lanka C news
විධායකය අහෝසි කරන්න මෛත‍්‍රී-රනිල්-මහින්ද තිදෙනාම එකග වුණා.. එය සතුටට කරුණක්..- රවි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරැන් තිදෙනාම එකගත්වයකට පැමිණ සිටින බව ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ඔවුන් තිදෙනා එසේ එක් ස්ථාවයකර පැමිණීම ඉමහත් සතුටට කරුණක් යයිද ඔහු සදහන් කරයි.

මේ ගැන මහානායක හිමිවරුන්ද සිය ප‍්‍රසාදය පල කර ඇති බවත් ඇමතිවරයා තව දුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අස්ගිරි මල්වතු නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

53 views
Main News