විධායකය අහෝසි කරන යෝජනාව කාගේද.. රට ගිණියම් කල කැබිනට් පත‍්‍රිකාව මෙන්න…

September 24, 2019 at 2:10 pm | lanka C news
විධායකය අහෝසි කරන යෝජනාව කාගේද.. රට ගිණියම් කල කැබිනට් පත‍්‍රිකාව මෙන්න…

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා විසිවන සංශෝධනය සම්මත කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ හදිසි කැබිනට් පත්‍රිකා සමඟ දේශපාලනය උණුසුම් තත්ත්වයට පත්විය.

ඊට කැබිනට් සාමාජිකයන්ගේ දැඩි විරෝධය එල්ල වූ අතර ජනාදිපතිවරයා විසින් කියා සිටියේ ඒ අගමැතිවරයාගේ යෝජනාවක් බවයි.

නමුත් එය ප්‍රතික්ෂේප කරමින් අගමැතිවරයා කියා සිටියේ එම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කල එකක් බවයි.

කෙසේ වෙතත් එදින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ඇමති මණ්ඩල සංදේශය මේ වනවිට අන්තර්ජාලයේ සමාජජාලා අතරට මුදා හැර ඇත.

එහි දැක්වෙන ආකාරයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

එම කැබිනට් පත‍්‍රිකාව පහත දැක්වේ.

73 views

28 Comments to “විධායකය අහෝසි කරන යෝජනාව කාගේද.. රට ගිණියම් කල කැබිනට් පත‍්‍රිකාව මෙන්න…”

  1. Herath Banda Karaliyada says:

    Ranil Wickas is leader of UNP that Chretien theological preacher of colonial mentality of Western by products of anti -Democratic type of politics since 24 years.
    He is against all Sinhalese-Buddhist civilization and he wanted to back colonial country again that Sri Lanka.
    Biggest politician rouge in Island by robbing Central bank funds belongs to Tax payers money of nation by Wickrasinghe of R Most tested lair of Nation! by $$$

  2. Dayani says:

    To allow nine provinces to have powers??? This country does noth belong to Ranil or Sajith, neither their ancestors.!!!!
    No. 1 and No. 2, introduced by Ranil will never become a reality.!!! What a decision to make to be in power???

Main News