විධායකය අහෝසි කරන 20 පාර්ලිමේන්තුවට.. මහින්දත් පක්‍ෂයි.. 2/3 දැනටම සම්පුර්ණයි.. මෛත‍්‍රී පිල පමණක් විරුද්දයි…

April 18, 2018 at 10:00 am | lanka C news
විධායකය අහෝසි කරන 20 පාර්ලිමේන්තුවට.. මහින්දත් පක්‍ෂයි.. 2/3 දැනටම සම්පුර්ණයි.. මෛත‍්‍රී පිල පමණක් විරුද්දයි…

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන 20 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි සහිතව සහාය ලබා දෙන බව ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ සැනින් පාර්ලිමේන්තුව විසිරුවිය යුතු යන අතුුරු යෝජනාව අදාල සංශෝධනයේම යෝජනාවක් ලෙස ගෙන ආ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණට දැන්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන බවයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමට එක්සත් ජාතික පක්‍ෂය, ඒකාබද්ද විපක්‍ෂය, දෙමල ජාතික සන්දානය, ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් මූලික එකගතාවයන් පල කර ඇති නිසා පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් ලබා ගැනීමට හැකියාව නිර්මාණය වී ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත‍්‍රි පාර්ශවය පමණක් මෙම යෝජනාව සදහා විරෝදය පල කර ඇතත් ඔවුනට ඇත්තේ මන්ත‍්‍රී ධුර 42ක් පමණි.

නව පාර්ලිමේන්තු සැසියේ මුල්ම යෝජනාවක්ලෙස මෙය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.

373 views

27 Comments to “විධායකය අහෝසි කරන 20 පාර්ලිමේන්තුවට.. මහින්දත් පක්‍ෂයි.. 2/3 දැනටම සම්පුර්ණයි.. මෛත‍්‍රී පිල පමණක් විරුද්දයි…”

  1. Raawanaa says:

    Balaya bedala ratak diyunu karanna behe. balaya kiyana deya thibiya yuththe eka thanakayi. praadesheeya sabhaa,palaath sabhaa kiyala balaya beduwata passe ratata wela thibena winnehiya penawane. hema ekaama balaya aragena rata sooragena kanawa.hema ekaama bala thanhaawen dangalanawa.balathala walin anisi prayojana gannawa.gedaraka unath,maha ekaage balathala daruwanta dunnama mokada wenne?un pisu kelinawa.vinayaanukoola ratak hadanna nam balaya kendragatha wiya yuthuyi.

  2. click says:

    JVP should stop this motion.

    Otherwise MR will take the advantage of this and kick their back as usual.

    MR is not bothered about country but Himself & his family.

    • Hesh says:

      Yes that is why he finished a war while all previous leaders were prepared to divide the country for their personnel security

    • Analyst says:

      There are two groups who do not like to abolish the Executive Presidency. The first group is UNPers whose hidden intention is to grab power with the help of minorities,by signing secrect facts with them which are harmful to the Sovereignty of the country. The other group is minorities who do not like to lose their bargaining
      power to get some undue demands. Otherwise it would be a blessing to the majority of people .

  3. Gayantha says:

    Widayaka janapathikama ahosi karanawanan ema balathala agamathi thanathurata laibenna ona aniwaryayenma. Widiyaka balaya thiyena nayakayek ratata ona hadisi awasthawala saha yam theendu theerana ganiddi. Maika nikan karannan walai ahosi karoth wenne pradeshiya saba wage rata awulen awulata yaima

  4. Buddhist says:

    Mahinda hadanne Gotabayata wadak dennai.

  5. සනත් ඉතාලිය says:

    කට්ටිය මොකද කලබල වෙලා මහින්ද කියන්නේ දෙශපාලන තෙලේ හොඳට තෙම්පරාදු උන කෙනෙක් දක්කානෙ විශ්වාසභංග පොකුරු බෝම්බෙ ඒක තාමත් පුපුරනවා කලබල නොවි ඉන්න මෙකතාවත් ඌරාගෙ මාලු ඌරගෙම ange තියල කපිල්ලක්

    • Rohitha says:

      Yahapalana click promised to Rev. MADULUWAVE SOBITHA nayaka Thero and to the people that they would abolish the Executive Presidency post within very short period of time,once they come to power,during the Jan.2015 Presidential elections. Has it going to be a broken promise,like J.R’s “Ata raathal Ata(8),which he promised to give during 1977 Parliamentary elections to come to power?

  6. mali says:

    we saw MR brain he listened to some stupid morons and did all the mistakes one after the other ,At least he should listen to mahasanga and do not and should not agree with JVP ,JVP wants to destabilise the country and increase their membership like in 88/89 they do not love the country when people suffer more they like it thinking they can increase their membership. So no sinhalese should not agree with that ,otherwise they should ask to abolish all provincial councils and go back to prevoius time like 77 era.

    • karu says:

      you are corrrect . you correctly understood the JVP stratergy. they need weak government to make their way for their dream socialist state. but what they forget is by the time there won’t be a country to rule. they are good at talk but very narrow minded.

Main News