විධායකය අහෝසි කල යුතුයි..- ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු
April 22, 2018 at 4:40 pm | lanka C news
විධායක ජනාධිපති ධුරය අහෝසි කල යතු යයි ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එය යෝජනාවක් ලෙස ඉදිරියේදී ඒකාබද්ද විපක්ෂයට ඉදිරිපත් කරන්නේ යයිය මන්ත්‍රීවරයා සදහන් කරයි.
ඉදිරියේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම හමුවේ මේ ගැන සාකච්චා කරන බවද ඒ මහතා පවසයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාය 20 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සදහන් කර තිබේ.
Pissuda gono politics danne nathnam palayan gedara
Sinhalayan ivarayi
Megollan hondata dannawa langadi ivaravunu chandaya anuwa Pohottuwata Janadhipathi kenek bihi karanna bari bawa. Mahindatath apaw janadhipathi wenna ba ne. Munge hati mehemai. Lankawa hawul karannama balanne.
රටක ව්‍යවස්ථාව කෑල්ල කෑල්ල ගලවන්න පුලුවන්ද? ජනාධිපතිදූරයට ඔච්චරම බයනම් පාර්ලිමේන්තු ක්‍රමය මූලික කරගත් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕනෙ. නැතුව ව්‍යවස්ථාව එහෙමම තියෙද්දී ජනාධිපතිදූරය විතරක් ගලවලා හරියනවද?
ජෙප්පොන්ට ජනාධිපතිවරණයකට ඉදිරිපත් කරන්න පුලුවන් තරමේ පෞරුශයක් තියෙනෙ අපේක්ශකයෙක් නැති නිසා ජනාධිපතිදූරය අහෝසි කරන්න යෝජනා කරනවා. මුන් උන්ගේ ලණු කනවා.
Pissu da?
එය හොද තීරනයකි…නැවත මහින්දට බලයට පැමිනීමට එයින් මග පැදෙයි..බසිල් ගෝටාබය යනුවෙන් ඒකාබද්දය දෙකඩ වීමට ඇති අවදනම මග ඇරී යයි..