විධායකය අහෝසි කල යුතුයි..- ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු

April 22, 2018 at 4:40 pm | lanka C news
විධායකය අහෝසි කල යුතුයි..- ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු

විධායක ජනාධිපති ධුරය අහෝසි කල යතු යයි ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

එය යෝජනාවක් ලෙස ඉදිරියේදී ඒකාබද්ද විපක්‍ෂයට ඉදිරිපත් කරන්නේ යයිය මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම හමුවේ මේ ගැන සාකච්චා කරන බවද ඒ මහතා පවසයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාය 20 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සදහන් කර තිබේ.

75 views

18 Comments to “විධායකය අහෝසි කල යුතුයි..- ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු”

  1. karu says:

    ඔබතුමාලා මතය පිටුපස තිබෙන දේශපාලන තර්කයත් එක්ක ඉතුරු ටිකත් පැහැදිලි කරන්න. රට අරාජික නොවෙන්නේ කොහොමද, රට ශිග්ග්‍ර සංවර්ධනයකට ගෙනියන්නේ කෙසේද කියා. බලය සහ තම තමන්ගේ පැවැත්ම මිස රට දුර දක්නා නුවනක් නැති බව තමා පෙන්නේන්නේ. ඔබලා මෙතෙක් ආ සුපුරුදු ගමනම යන්න. අපි පොහොට්ටුව අතහැර විකල්පයක් හොයන්නම්.

  2. NAK says:

    If the executive presidency is to be abolished so should the PC ‘s along with the 13th amendment.

  3. පොඩි එකා says:

    මෙච්චර හොඳට මොලේ වැඩ කලා… චන්දෙන් පස්සේ ඉදිමෙන්න ගිහින් දැන් මෙයත් බූරුවෙක් වෙන්න හදනවා…

  4. aagamikaya says:

    Executive President post should be cancelled.But 20th amendment and Provicial Council system also to be cancelled.

  5. Aurora says:

    එතකොට පහත ප්‍රශ්න තුනටත් උත්තර දීල හිටියොත් හොඳයි.

    1. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වෙද්දීමද විධායක ජනාධිපති තනතුර අහෝසි කරන්නේ?
    2. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරාගන්නේ පවතින අනුපාත චන්ද ක්‍රමයට අනුවද?
    3. මන්ත්‍රීවරයකු තෝරාගැනීමට අවශ්‍ය චන්ද ප්‍රතිශතය 5% ලෙසම පවත්වගන්නවද? නැතිනම් එය 1/8 එනම් 12.5 % මුල් තත්වයඋගුලට ට වෙනස්කරනවද?

    මේ තත්වයන් සැලකිල්ලට නොගත්තොත් රට අනතුරට හෙලීමේ පාපයට ඒකාබද්ධ විපක්ෂයත් හවුල් යන චෝදනාවට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම UNP සහ TNA කොන්ත්‍රාත්තුව කරන JVP උගුලට ඒකාබද්ධ විපක්ෂය අහුවෙනවද?

  6. LION voice says:

    This man Prasanna should be sent to Angoda for making such a sakkili dirty statement to destroy the motherland. He should get out of the Pohottuwa Party immediately.

  7. sirimal says:

    One person with a BIG MOUTH in joint opposition is Prasanna. It seems Ranatunga family has no one with brains, at Arjuna had a cricketing brains.

    Can Prasanna please stop talking. At least not on policy matters of national interest.

  8. Saman lanka says:

    Wimal herunama oke inna samahara un harak…

  9. KAMAL says:

    Mee harakene, monawa denagena kathaa karana pissanda mee… Ratata gahala thiyena anthima koonyaya… methanin passe rata iwaretama iwarayi.

  10. සිංහල ජනතාව says:

    ජේ ආර්ගෙ අවජාතක දරුවො රැලක් ඉන්න ඕක දිගටම තියාගන්න ඕන කියන.

Main News