විධායක අගමැති රනිල් යටතේ ජනපති මෛත‍්‍රී පියන් කෙනෙක් වෙලා…

February 2, 2017 at 3:50 pm | lanka C news
විධායක අගමැති රනිල් යටතේ ජනපති මෛත‍්‍රී පියන් කෙනෙක් වෙලා…

විධායක ජනාධිපති යටතේ අගමැතිකම පියන්කමක් වගේ යයි ආර්.පේ‍්‍රමදාස හිටපු ජනපති කියා තිබුනද අද වන විට පෙනෙන්නට ඇත්තේ අගමැති රනිල් යටතේ ජනාධිපති මෛත‍්‍රී පියන් කෙනෙක් වගේ බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල් කාන්ත පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ එප්පාවලදී පැවති ජනහමුවක් අමතමිනි.

එජාප ආණ්ඩු යටතේ ජනතාව අත සල්ලි ගැවසෙන බවට වූ මතය මේ ආණ්ඩුව විසින් සහමුලින්ම නැතිකර දමා ඇතැයිද කී ඔහු මේ රජය කර ඇත්තේ ජනතාව අත මුදල් ගැවසීම අඩු කිරීම බවද කියා සිටියේය

77 views

17 Comments to “විධායක අගමැති රනිල් යටතේ ජනපති මෛත‍්‍රී පියන් කෙනෙක් වෙලා…”

  1. cw says:

    You supported the “jahapalanaya” to defeat MR. Now crying fool. Reap what you sew

    • alaya says:

      නෑ මු මේ කියන්ඩ හදන්නේ අපි (ජෙප්පෝ) ගෙනාපු ජනාධිපතිතුමාට …වැඩ කරන්ඩ ආස උනත් ….රනිල් වැඩ කරන්ඩ දෙන්නේ නෑ ..කියලයි……….සිරිසේන ජනාධිපති කලේ ප්‍රමුඛව රනිල්ලා වගේම…….ආසන තිස් ගණනක් තිබුණු රනිල්ව පුටුවේ තිබ්බේ සිරිසේන බව මුන්ට අමතකවෙලා දැන් …..

  2. gadol says:

    සිරිසෙන් දැන් දොන් ජුවන් සිරිසේන ලෙස වෙනස් කල යුතු ය.

  3. Krishantha says:

    Who wants to believe this JVP idiots.

  4. lion says:

    බෙර ගහගෙන හොරනැ පිඹගෙන ජනවාරි 3වනදා කුලියාපිටියේ වොක්ස්වැගන් වාහන එක්කිරීමේ වැඩපොළක් සඳහායයි කියා සිරිසෙනයි රනිලුයි මුල්ගල් තැබුවේ තවත් ජනතාව රවට්ටන්ට කරපු මහාලොකු වන්චාවක්. මේ බොරු කාර වංචනිකයෝ කියනවා උන් මුල් ගල් තිබ්බේ රක්ෂාවල් 2500ක් ලබාදෙන ෆෝල්ක්ස්වැගන් කර්මාන්තශාලාවකට කියලයි. නමුත් කලේ සේනොක් කියන දෙමළ ජාතිකයෙකුට අයත් සමාගමක් සමග ලංකාවේ බිඔයි අතර ඇතිකරගත් ගිවිසුමක් වොක්ස්වැගන් වාහන එක්කිරීමේ වැඩපොළක් යයි කීම පමණයි.

    මේ ගිවිසුමට වොක්ස්වැගන් සමාගමේ කිසිම සම්බන්ධයක් නැති බවත් එම සමාගමට ලංකාවේ කර්මාන්ත ශාලාවක් විවුර්තුකිරීමේ කිසිම බලාපොරොත්තුවක් තාමත් නැතිබවත් ජර්මන් තානාපති කාර්යාලය සඳහන්කර ඇතිබැව් ප්‍රවුර්තිපත්තරවල සඳහන් කර ඇත. මුන් බලයට පැමුනුදා ඉඳලා කරන්නේ රටට විපත්තිකරන ජනතාවට අගහිගකම් ඇතිකිරීමයි. බලයට පැමුනුදා ඉඳලා කියන්නේ ජනතාව මුලාකරන අමු මූලික බොරු බේගල්. මුන් සම්මුති ආන්ඩුවක්, යහපාලනයක් කියල ගෙනයන්නේ ජනතාව රැවැටීමක්.

  5. saradieal says:

    මුන් කියන්නේ එකක්, කරන්නේවෙනත් එකක්. ජනාධිපති සිරිසෙනයි අගමැති රනිලුයි එකට ඉඳන් මුන්ගේ යහපාලනයේ තීරනගැනීමක් නැ. කියමනක් තියෙනවානේ දකුණු අත කරන එක වම් අත දන්නේ නැ, වම් අත කරන එක දකුනු අත දන්නේ නැ කියල, ඒ වගේ තමයි මුන්ගේ ඉලව් යහපාලන ආණ්ඩුවත්. රනිල් කරන දේ සිරිසේන දන්නේ නැ. සිරිසේන කියන දේ රනිල් දන්නේ නැ. රනිල් කියන්නේ එකක්, සිරිසේන කියන්නේ වෙනත් එකක් . මේකද මුන්ගේ සම්මුති රජය ?

  6. kolitha says:

    පියනුයි පියන්ගේ ලොක්කයි මැද්දේ jvp උබල , හරියට night club එකක අබිසුරු ලියක් වගේ …වැඩිය දෙන කෙනා එකක ගිහින් digital කරගෙන ආත්මය වනසගන්නවා …make up එකක් දගෙන හෙටත් එලියට බහිනවා ..අපි ඒකට දැන් එච්චර මොකුත් කියන්නේ නැහැ ..මොකද උබල බඩගෝස්තර වාදියෝ නිසා .

  7. kamasiri Kuruwita says:

    උඹලත් සිගප්පුරු ඩොලර් වලට ආත්මේම පාවලදිල නේද පියන් වගේ කෙනෙක් රජ කෙරෙව්වේ. දැන් බබා පාට් දැම්මට ජනතාව අන්දනවා බොරු. පක්ෂෙට වුන ලොකුම හෙනේ ඩිල් කුමාර හෙවත් සිරිකොතේ කුක්කා නායකයා කිරීමයි. එදා ලාල්කාන්ත නායකකම ගත්තනම් අද වෙනකොට පක්ෂය මිට වඩා හොඳ තැනකට ගෙනල්ල. අද කෝකටත් ප්‍රමාදයි .

  8. lion says:

    යමපාලනය ක්‍රියාත්මක කෙරුණේ සිංහලයන්ට, රණවිරුවන්ට හා ඊනියා රාජපක්‍ෂ රෙජිමයට විරුද්ධව ය. පොලිස් මාෆියාවක් පිහිටුවා පළිගැනීමේ ක්‍රියා දිගින් දිගට ම කෙරී ගෙන ගියේ ය. පික්පොකට් අගමැති රිසි සේ සිංහලයන්ගෙන් පළිගත්තේ ය. ඒ අතර දෙමළ ජාතිවාදීහු නිදැල්ලේ හැසිරුණ හ. මේ සියල්ල හා තවත් සඳහන් නොකළ සිංහල විරෝධී ක්‍රියා අවසන් කළ යුතුව ඇත. අප කලින් ම කී පරිදි ඊනියා යහපාලනය සිංහල විරෝධී ක්‍රියා වසං කිරීමට යොදාගත් වෙස් මුහුණක් පමණක් විය. සියළු දේශප්‍රේමීන්ට එකතු වීමට කාලය පැමිණ ඇත. සිංහලයන්ගෙන් තුනෙන් දෙකක ඡන්දය ලබාගැනීමට හැකි නම් ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රශ්නයක් නො වේ. මේ සම්බන්ධයෙන් සිංහල විරෝධීන් ඉදිරිපත් කරන ගණන් හිලවු මුළුමනින් ම වැරදි ය. සිංහලයන්ගෙන් තුනෙන් දෙකක් එකතු වන විට රටට හිතැති දෙමළ මුස්ලිම් ජනයා ද ඔවුන්ට එක්වනු ඇත.

    අද අවශ්‍ය වන්නේ දේශපාලන පක්‍ෂයක නායකත්වය නොව දේශප්‍රේමී වැඩ පිළිවෙළක නායකත්වයකි. ඒ සඳහා සටන්පාඨ කිහිපයක් අවශ්‍ය වෙයි. ඇතැම් විට එකක් වුවත් සෑහෙනු ඇත. ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනවරමක් ලබාගෙන 1972 දී මෙන් ව්‍යවස්ථා සභාවක් පිහිටුවා ක්‍රියා කළ යුතු ය. පළාත් සභාවල කාර්යභාරය වෙනස් කළ යුතු ය. අද පළමු කාර්යය විය යුත්තේ දේශප්‍රේමි වැඩ පිළිවෙළක් වහා සකස් කර ගැනීම ය.

  9. MOOSILA says:

    It is good, GAMARALA now like “BORUKIYANA MAXINE”as still he think golden horse and labogini BORU can hoodwink people. Let, him to belive it untilhe go home

  10. Notthischange says:

    Aththa kathawa…

Main News