විධායක ජනාධිතිපති ධුරය අහෝසි කර දමනවා..- අගමැති

September 4, 2019 at 5:30 pm | lanka C news
විධායක ජනාධිතිපති ධුරය අහෝසි කර දමනවා..- අගමැති

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා තවදුරටත් තමන් කටයුතු කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මාලදිවයිනේ සංචාරයක නිරත වෙමින් සිටින අගමැතිමරයා මෙම අදහස් පල කරන ලද්දේ මාලදිවයින් පාර්ලිමේන්තුව ඊයේ දිනයේ අමතමිනි.

19 වන සංශෝධනය මගින් විධායක ජනාධිපති ධූරයේ අත්තනෝමතික බලතල අඩු කල බවත් අගමැතිවරයා එහිදී සදහන් කලේය.

ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා පසුගිය සතියේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමගින්ද අගමැතිවරයා සාකච්චා කරන ලදී.

44 views

22 Comments to “විධායක ජනාධිතිපති ධුරය අහෝසි කර දමනවා..- අගමැති”

  1. Me3 says:

    හොඳ වෙලාවට ඩිකී මාමා ඉන්න කාලේ ඔය දේ කිව්වෙ නැත්තෙ. කිව්වනම් අද දේශපාලනේ වෙනුවට කළුකෝට් බෑයක් දාගෙන අළුත්කඩේ රස්තියාදු වෙන්න තමයි සිද්ධ වෙනනෙ.😂

  2. Love nature says:

    රටේ ජනතාවගේ බාග්යකට මෙන් JR ජයවර්දන තමාගේ පැසුණු දේසපාලන බුද්ධිය මෙහයවා තමා අත්සන්කළ ගිවුසුමේ අවදානම පරයා තම බලය රදවා ගැනිමටත් සිංහල චන්ද දායකයන්ගේ සහ චන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වී එන නියෝජිතයන්ගේ අස්ථාවර හා දෙබිඩි ගතිපැවතුම් හමුවේ සිංහලයාගේ නායකත්වය ඍජුව තබාගැනීම සඳහාත් විදායක ජනාදිපති ක්රමය ස්ථාපිත කළේය. අද රනිල් මෙය හරිහැටි තේරුම්නොගෙන විදායක ජනාදිපති ක්රමය නැතිකිරීමට කටයුතුකිරිම සැබෑ සිංහලයන්ගේ අවාසනාවකි එම යෝජනාව පරාජය කලයුතුය. අපි කලයුත්තේ ජනතා හද ගැස්ම හඳුනන සුදුස්සෙකු එම තනුතුරට පත්කර සිංහල නායකත්වය ආරක්සා කිරීමය.

  3. sinha le says:

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම මඟින් පළාත් සභාවල බලතල ශක්තිමත් වෙනවා මෙය බෙදුම්වාදයට විසාල ඉඩ දීමක් මෙය පරාජය කල යුතුය,

  4. UNP GAL IBBA says:

    මේ ගල්මූසලයා කරොත් කොරන්නේ රටට හෙනගහනම වැඩක් අම්මපා මූට හුචස්ගාලා ෆුයුස් එක යන්නැ නොව ??????

  5. HENA says:

    kele wenakota,,, dan da mekata mathak wune… nodokin….

Main News