විධායක ජනාධිපතිගේ බලයට කතානායක අභියෝග කරයි…

December 13, 2018 at 12:00 pm | lanka C news
විධායක ජනාධිපතිගේ බලයට කතානායක අභියෝග කරයි…

කතානායක කරු ජයසුරිය මහතා විසින් විධායක ජනාධිපතිට හිමි බලය අභියෝගයට ලක් කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මේ නිසා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආණ්ඩුව අක‍්‍රියා වි ඇති බවද මන්ත‍්‍රිවරයා පැවසීය.

ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අභියෝගයට ලක් කිරීමට කථානායකට කිසිදු අයිතියක් නැතැයිස නමුත් වත්මන් කතානායකවරයා එසේ අභියෝග කරන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට බවත් නානායක්කාර මහතා වැඩි දුරටත් කියා සිටී.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

39,325 Viewers

6 Comments to “විධායක ජනාධිපතිගේ බලයට කතානායක අභියෝග කරයි…”

  1. Rathgama MC says:

    වාසුදේව සහෝදරයා ඔබ නීතිඥයෙක් නේද?මම හිතන්නේ ඔබ නීතිඥයෙක් උනාට වෘතිය නීතිඥයෙක් නොවෙයි නේ,ඒ නිසා වෙන්න ඇති ඔහොම කියන්නේ,නැත්නම් වයසේ වැරැද්ද වෙන්න ඇති .හැබැයි මම ඔබට ගරු කරනව ඔබ දේශපාලනයෙන් හම්බුකර ගැනපු කෙනෙක් නොවෙයි,ඔබට එරෙහිව කොහෙවත් අල්ලස් චෝදනා නැහැ.ඔබ මේ රටේ ජනාධිපති කමටත් සුදුසුයි අනික් මැර පාදඩ පට්ට හොරු වන මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව, ඔබ මේ රටේ ප්‍රධාන පක්ෂයක නායකයා උනා නම්.ඒත් අවාසනාවට ඔබ සුළු පක්ෂයක හෙවත් ත්‍රිවිලර් පක්ෂයක නායකයා නිසා ඔබට කවදාවත් මේ රටේ අගමැති හෝ ජනාධිපති වෙන්න බැහැ විමල්ට,ගම්මන්පිල්ලෙට,දිනේෂ්ට වගේම.තව එකක් මම ඔබට ගරු කරන වමේ නායකයෙක් ලෙස ඔබත් ගෝටාට එරෙහියි.එතැනදී නම් ඔබ හරියටම හරි.ගෝටා ඇමෙරිකාවේ මිසක් මේ රටේ ජනාධිපති කමට කිසිසේත් සුදුසු නැහැ.මේ රටේ මිට පෙර අගමැති හෝ ජනාධිපති වෙච්ච නායකයෝ සතුව තිබුන කිසිම සුදුසු කමක් ගෝටාට නැහැ,නිකන් ගැලරියේ අයයි ,රණවිරුවෝ විකුණගෙන කන අයයි ,වියත්මගේ ඉන්න ඔය මහා ලොකු වියතුන් කියන අයයි අපට 2020 ට ගෝටා ඕනි කිවුවට.
    නමුත් ඔබ වගේ නීතිඥයෙක් බහුතරයක් නැතිව සිරිසේන ජනාධිපති කරපු ව්‍යවස්ථා විරෝධී ක්‍රියාපටිපාටිය හරියි කියමින් කතානායක විධායක ජනාධිපතිට ඉහලින් යනවා කීමෙන් ඔබ අදහස් කරන්නේ පාර්ලිමේන්තුව සිරිසේනට අයිති පුද්ගලික සමාගමක් කියලද?නැහැ එය ශ්‍රීලංකා ජන රජයේ පාර්ලිමේන්තුව මිසක් සිරිසේන සහ සමාගමේ පාර්ලිමේන්තුව නොවෙයි.ඔබත්,විමලුත්,ගම්මන්පිල්ලෙත්,දීනේෂුත් සිරිසේන වගේ කෙනෙක් එක්ක ඩිල් දාගෙන,කිසිම විලිලජ්ජාවක් නැතුව මහින්ද මහත්තය මඩ වලකට බස්සල,දැන් මහින්ද මහත්තය මඩ වලේ එරිගෙන ඉඳගෙන,ඔබලාම අයියෝ සිරිසේන,සිරිසේන… කෝ මේ සිරිසේන.. කියපු ඔබලාගේ ගැලරියේ අනුගාමිකයෝ “පොළොන්නරුවේ කලවැද්ද රනිල් එක්ක නිදිවැද්ද” කියපු සිරිසේනට සර් කියනවා.ඔබලා තවමත් මහින්ද මහත්තයට මේ මද වලෙන් ගොඩ වෙලා එන්න ඉඩ දෙන්නේ නැහැ,එතුමාට අවශ්‍ය වෙලා තිබුනත් මේ අපහාසය තව දුරටත් නොවිඳ ගොඩට එන්න.ඔබලා එතුමා විනාශ කරමින් සිටිනවා.මමත් 2015 පෙබරවාරි මස සිට මහින්දවාදියෙක් රට වෙනුවෙන්,රට බෙදෙන්නේ නැතිව තියාගන්න.අපට නම් මේ මහින්ද මහත්තයට වෙච්ච දෙය දරන්න බැරි දුකක්. මහින්ද මහත්තය අසහාය අසම සම නායකයෙක්,ඒ වගේද සිරිසේන,මහින්ද මහත්තයාගේ අහලකටවත් ගන්න පුලුවන්ද?සිරිසේන ,දැන් ජනාධිපති නීතිඥවරියක් විසින් සිරිසේනට පිස්සු කියල නඩුවකුත් දාපු සිරිසේන.ඔබලා මහින්ද මහත්තය විනාශ කළා පොහොට්ටුව ඔබලාගේ අනසකට ගන්න,හැබැයි එක කවදාවත් වෙන්නේ නැහැ බසිල්මහත්තය,කුමාර වෙල්ගල වගේ එඩිතර නිර්භීත නායකයෝ පොහොට්ටුවේ ඉන්නතුරු.කොහොමටත් නඩු තීන්දුවෙන් පසු බැසිල් නම් හොඳට සලකයි විමල්ටයි ගම්මන්පිල්ලෙටයි.

    • මැටිමෝලා says:

      මෙන්න අහපල්ල වැද්දො දීර්ග බණ කියනව. හොද කුට්ටියක් හම්බෙලා ලොව ලොව ඉන්න එකෙක්

  2. Kumara says:

    Udin diga liumak dala thiyenne dekai panahe JEPPEK

  3. W M Fernando says:

    Dear Rathgama M C; How can you say acts are unconstitutional, You are repeating what Ranil says. Please read the constitution very carefully. There is no provision to appoint or decide the PM by the speaker or the parliament.

  4. Rawana says:

    උබට පිස්සුද

Main News