විධායක ජනාධිපති ඉදිරිපිට උත්සව සභාවක් අමතමින් මහාචාර්ය සරත් විජේසුරිය පොලිස්පති නිර්වස්ත්‍ර කරයි..[Video]

November 8, 2017 at 9:37 pm | lanka C news
විධායක ජනාධිපති ඉදිරිපිට උත්සව සභාවක් අමතමින් මහාචාර්ය සරත් විජේසුරිය  පොලිස්පති නිර්වස්ත්‍ර කරයි..[Video]

ජනවාරි 8 වෙනිදා පත්කල ආණ්ඩුවේ ශේෂ පත්‍රය දිහා බලන විට එය ඉතා නරක තත්ත්වය ඇති බැව් ප්‍රකාශ කල සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය මහතා, වර්තමාන පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ඉතා උපහාසාත්මකව විවේචනයට ලක් කලේ මෙරටේ සේනාධීනායක මෙන්ම විධායක ජනාධිපතිවරයා ඉදිරිපිට ය.

ඒ අද බත්තරමුල්ල අපේගම පරිශ්‍රයෙදී අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිලිරුවක් ඉදිකිරිමේ උත්සවයකදි ය.

මෙම උත්සවයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, කථානායක ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් සහභාගි වී සිටියේ ය.

එමෙන්ම මෙහිදී පොලිස්පති දැඩි අපහසුතාවට පත්ව සිටි අයුරු මෙම විඩියෝව නැරඹීමන් දැකගත හැකිය.

වීඩියෝව මෙතනින්

172 views

32 Comments to “විධායක ජනාධිපති ඉදිරිපිට උත්සව සභාවක් අමතමින් මහාචාර්ය සරත් විජේසුරිය පොලිස්පති නිර්වස්ත්‍ර කරයි..[Video]”

  1. කුජීත says:

    නිර්වස්ත්‍ර කරන්ඩ මූ කලින් රෙදි ඈන්ද එකෙක්ද?
    කුජීත

  2. Kamal says:

    who the hell is this NGO Wijesuriya to publicly criticise the highest authority on law and order. This NGO man is an ordinary citizen of this country and he can not publicly criticise any public official in that manner.legal action should be taken against this crack man for insulting the IGP without any proof. Getting public officials specially Police to meditate at work is a crime? President is responsible for encouraging this type of third grade work.

  3. සැබෑම බෞද්ධයෙක්. says:

    ආගමක් දහමක් නැති උඹ මහාචාර්ය වුනේ කොහොමද? බෞද්ධ ආගමික වැඩසටහනකදී බුදු දහමට නිග්‍රහ කරන මෙවන් තිරිසන්නු කුමට උපන්නද? මේ බෞද්ධ දේශයේ…….

  4. සුදු පුංචා says:

    මහාචාර්ය පොලිසියට විතරක් නෙවෙයි බුදු දහමටත් නිගරු කලා. භාවනාව කියන්නේ සිත කය වචනය සංවර කර ගනිමින් කරන දෙයක්. ආගමක් අදහන්න ඕනම කෙනෙක්ට අයිතියක් තියනවා. පොලිස්පති කරන දේ හරි. පොලිස් නිලධාරීන්ගේ මනස සංවර කරන්න ඒ කරන දේ හොද දෙයක්ත අපි අගය කරනවා. නමුත් මේ කුහක මහාචාර්ය ඔහුගේ තිරිසන් ගතිය මුළු ලොවටම පෙන්වූවා. බෞද්ධ උත්සවයකදී බුදු දහමට නිගා කලා….. ඒ කල දේ මෙලොවදීම පල දෙයි…

  5. Gobila says:

    So what Professor says is correct. Of what use of medidation to police officer if he can not enforce law and order?. If criminal go Scott free, how can you bring them under control and bring them to the book?. Thnik. He has not insulted any religion. he said plain truth.

  6. Hammer says:

    You are a bookworm. CAn you control any students/Persons in your class,university or elsewhere in the country. Can you solve any simple dispute in your family or village?? Police must solve your family dispute too.You can speak in the Podium, But IGP can do any official matters all over the country within a few minutes. Mind it, Dont dance, dont take this opportunity to popularise your self. DONKEY does not know about the fragrance of the camphor

  7. Hammer says:

    You are a book worm.Can you control any students/Persons in your class,University or elsewhere in the country.Can you solve any simple dispute in your family or village?? Police must solve your family dispute too. You can speak in the Podium, But IGP can do any official matters all over the country within a few minutes.Mind it. Dont dance. dont take this opportunity to popularise your self.If you want to poularse your self you serve the public. DONKEY does not know anout the fragrance of the camphor

  8. piyaratne says:

    me ugath kiyala kiyana mun desapaluwanta wada niwata thuchcha jathiyak.

Main News