විධායක ජනාධිපති ධුරය අවශ්‍යයි.. අහෝසි නොකරනු..- අස්ගිරි පාර්ශවය
May 3, 2018 at 2:10 pm | lanka C news
මෙරටට විධායක ජනාදිපති ධුරය අවශ්‍ය බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
තමන් වහන්සේද 13 වැනි සංශෝධනයට විරුද්ද බවත් කී උන් වහන්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තකිබු වාතාවරණය හමුවේ එය ක්‍රියාත්මක කිරීමට සිදු වූ බවත් එයටද විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කිරීමට අවශ්‍ය වගන්ති ඇතුලත් කර තිබූ බවත් කියා සිටිති.
දේශපාලඥයන්ගේ අවවාද අනුශාසනා දේශපාලඥයන් පිලිගන්නේදැයි සැක සහිත බවත් උන් වහන්සේ වැඩි දුරටත් පෙන්වා දෙති.
උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ ආණ්ඩුවේ ඇමති ධුරයන්ගෙන් ඉවත් වූ 16 දෙනා අස්ගිරි වාහිරයට පැමිණි අවස්ථාවේදීය.
විධායක ජනාධිපති ධුරය තව දුරටත් තිබිය යුත්තේ කලු සුද්දන් වන රනිල්ගේ රට බෙදන පක්ෂය තිබෙන නිසාය
WELL SAID Maha Sangha!!
1978 ව්‍යවස්ථාව සම්මත කරන කොට විරෝධතා පෙළපාලියේ වඩිනු දුටුවේ නැහැ.විධායක ජනාධිපතිකම ඕනෑමයි.
කෝකටත් ප්‍රවේසමෙන්.අවුරුදු 50 විතර ඉදන් තියෙන බදුම්වාදී වැඩ සටහනේ කැලි .
If Sri lanka need trouble free country impliment 1/8 minimum votes need in Gen Election to consideration. Present 5% encourage devide the people and country.