විධායක ජනාධිපති ධුරය මට පවරන්න.. කතානායක අගවිනිසුරු මතය අසයි..?
November 21, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ධුරයේ කටයුතු නිසි ලෙස නොකරන්නේ යයි සදහන් කරමින් අගවිනිසුරු වෙත කතානායක කරු ජයසූරිය විසින් යවන බව සදහන් ලිපියක් මේ වන විට සමාජ මාධ්‍යයන්හි හුවමැරු වෙමින් තිබේ.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති දුරය තමනට ලබා ගත හැකිදැයි කතානායකවරයා එමගින් අගවිනිසරුගෙන් විමසා සිටී.
කෙසේ වෙතත් කතානායක මාධ්‍ය ඒකය මෙම ලිපිය සම්පුර්ණයෙන්ම ප්රතික්ෂෙප කරන අතර එවන් ලිපියක් යොමු නොකල බවද දන්වයි.
අදාල ලිපි දෙකම මෙහි දැක්වෙයි.
අහෝ! සමනල රානිට විශ්වාසභංග වලට අමතරව දෝෂාභියෝගේකුත් හදන්න වෙනවා.
චෑ…චෑ….චෑ…නිවනක් නම් නැහැ . වලි පිට වළි කෝඩ;;;
කෝ ..කෝ…කෝ..මේ කුජිත>>>….නලියා… මෙහෙ වරෙව්…>>>>> මං බේරගනියෝ??????
ඔය ලිපියේ ඇඟිලි සලකුන් පරික්ෂා කරමු ද?
Pissu double wela…. Heta Poya………… Danatama sara wedila oluwata.
Karu J is dreaming for Presidency?
KJ is not an elected by people of Lanka?
He was appointment members of parliament but not by People ?
How can he become President of Republic?
KJ is mental case, he want different political treatment from Doctors ! @ $$$
මේ හූ වලින් ඡන්දය ගනන් කරපු නරියා අගමැතිකම එපා කියල තියෙන්නෙ ජනාධිපතිකම බලාගෙන!
හි හි හී, හූ හූ හූ!
මහා එකා (මයිත්‍රී) පිස්සු කෙලිනකොට අනෙක් එවුන් පිස්සු කෙලින එක අහන්න දෙයක්ද ? තව ටික දවසක් යනකොට අග්‍ර විනිශ්චය කාරයත් ජනාධිපති වෙන්න හදයි. මුන්ට මාර පිටිපස්සේ අමාරුවක් තියෙන්නේ පාලකයෝ වෙන්න. අයි ඉතින් අම්මගේ අප්පාගේ බුදලය අරගෙනනේ එන්නේ අපිට් කන්න බොන්න දෙන්න
ප්‍රතිපාදන තිබුනට තාම කල් වැඩියි මෙහෙම දේකට, සිරාට පිස්සු කියන කාරනාව දැන් පැහැදිලියි.නමුත් ඒක ඔප්පුකරගැනීමට තව සාක්ෂි අවශ්‍යයි. තව ගැසට් නිවේදන කිහිපයක්, පත්වීම් හා පවරාගැනීම් කිහිපයක් කරන්න ඉඩහැර බලාහිඳ සුදුසුම වෙලාවේදී එය කිරීමයි වැදගත්. විශ්වාසභංගය නිසා මරාල දැන් සීන් එකේ නෑනෙ.