විධායක ජනාධිපති ධූරය රටට හිතකර ද..?
June 6, 2022 at 7:10 pm | lanka C news
විධායක ජනාධිපති ධූරය රටට හිතකරද යන මාතෘකාව ඔස්සේ ආචාර්ය නීතිඥ ප්රතිභා මහානාමහේවා මහතා සහ නීතිඥ සුරේන් ප්රනාන්දු මහතා ගේ සහභාගීත්වයෙන් විශේෂ සංවාදශීලී වැඩසටහනක් ජුනි 07 (හෙට) පස්වරු 7.30 ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
සීමාවෙන් එහා සංසදය විසින් පවත්වන මෙම වැඩසටහනට පහත සබැඳිය හරහා ඔබටද එදිනට එක්විය හැක.
සුරේන් පෙඩරල් පප්පෙක්
ප්රතිභා යනු රාජපස්ස කුක්කෙක්.මුන්ට ඕන විදියට තර්ක කරකර කාලෙ කන්න අපිට වෙන වැඩක් නැනේ.
විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැතිවරයෙකු බිහි වන්නේ නම් එය ද ඉඟුරු දී මිරිස් ගත්තා වැනි වනු ඇත.
ඩියුටි ෆ්රී විස්කි මිල අඩු කරනකම් අපි සතයක් එවන්නෙ නෑ …
” සීමාවෙන් එහා සංසදය ” ? පොඩි අඩියක් ගහලා ආවට කමක් නැද්ද ?
ආර්ථික අර්බුදය සහ විධායක ජනාධිපති ක්රමය අතර කිසිම සම්බන්ධයක් නෑ. නමුත් අර්බුදය දඩ මීමා කරගෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට උත්සහ දරන්නේ ලංකාව තව දුරටත් දුර්වල කිරීමටයි.
රටට ඕනේ එක නා. කොන්ද ඇති නායකයෙක් …ඔලූ හතේ බූරුවො නායකයො කරල වැඩක් නෑ.
රටේ බොහෝ තින්දු තීරණ ගන්නා අනෙක් මර්මස්ථානසේම නීති අංශයේත් අරක්ගත් නැවත උපදින ‘බොර්න් එගේයින්’ අධිකරණ කල්ලි මව් බිමට සීරුවට ‘කට්ට’ අනිමින් ඉන්නවා හැම අතින්ම, ගොන්නු හරක් වැස්සියෝ තප්පුලමින් සිරි නරබමින් සිටිති. කොච්චර කිව්වත් නොතෙරෙන තොපිට කෙලවෙලා කෙලවෙලාම යන්න ඕනා!! බඩ ගින්නට කෑමට යමක් නොව, රෙන්ඩ පු£කේ ගූ නැතිවෙන්නම. එදාට නිට්ටාවට පු£කේ අසනීපේ සුවවෙයි. දද කුෂ්ට වන කසානා වගේ ඒවා සුව කරන්න අපහසුය, සිංහල වෙදකමෙ දද කුෂ්ට සුවකරන්නේ මුලින් ඒවා ‘මැයි’ ගසේ කොළ ගලගා තවරා දද කුෂ්ට තුවාලයක් බවට පත් කොට ඒ තුවාලෙට නිසි බෙහෙත් කෙරිමෙනි. පුටින් කරදෙයි ඒ වැඩේ තිතටම බලන් හිටිව්. අරගලයේ ගොන්නුනේ වැස්සියනි
ආර්ථික අර්බුදය ට පිලියම් යොදනු. විධායක යට අත නොතබනු
නීතියට පහලින් සිටින විදායකයක් විය යුතුය, අනික මේ ක්රමය අන්තිම නරකයි. තමුන්ට ඕන දේම කරන ක්රමය. ඊටත් ඉස්සෙල්ල පාර්ලිමේන්තු චන්ද ක්රමයත් වෙනස් වෙන්න ඕන. විධායකය විතරක් වෙනස් වෙලා හරියන්නේ නැහැ.
ඔබ හරි. මනාප ක්රමය ඉවත් කිරීම වගේ දේවල් සිදුවිය යුතුයි. නීතියට යටත්වන විධායකයක් තමයි අපිට ගැලපෙන්නේ. නැතුව විධායක බලතල ඇති අගමැති කෙනෙක් එනවා කියන්නෙ වෙනසක් නෑ කියන එකයි.