විධායක බලය නැතිව අලි දෙදෙනෙකු එලවන්න බැරි ෆොන්සේකා තනිව යුද්ධය ජය ගත්තේ කොහොමද..

June 19, 2018 at 3:00 pm | lanka C news
විධායක බලය නැතිව අලි දෙදෙනෙකු එලවන්න බැරි ෆොන්සේකා තනිව යුද්ධය ජය ගත්තේ කොහොමද..

විධායක ජනාධිපති බලය නැතිව අලි දෙදෙනෙකු එලවාගන්න බැරි යයි පවසන ඇමති සරත් ෆොන්සේකා පසුගිය රජය සමයේ විධායක බලතල නැතිව තනිව යුද්ධය ජය ගත්තේ යයි කියන්නේ කෙසේදැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය ප‍්‍රශ්න කරයි.

එම සංවිධානයේ කැදවුම්කරු නීතීඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

විදායක ජනාධිපති බලතල නැතිව අලි දෙදෙනෙකු එලවගන්න බැරි ෆොන්සේකා ඇමතිතුමා කොහොමද කියන්නේ විදායක බලතල නැතිව තනිවම යුද්ධය අවසන් කලා කියලා – නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත – කැදවුම්කරැ – සත්‍යය ගවේෂකයෝ සංවිධානය

Gepostet von Premnath Dolawatte am Montag, 18. Juni 2018

161 views

29 Comments to “විධායක බලය නැතිව අලි දෙදෙනෙකු එලවන්න බැරි ෆොන්සේකා තනිව යුද්ධය ජය ගත්තේ කොහොමද..”

  1. LION voice says:

    WELL SAID 1000%….very well said GREAT statement…

  2. David Milli-banda says:

    Dolawatte hitiye uge thathage a’tay athule oi !!!!!!!!!!!!!!
    kalaveddage kaiwaruwa withrayi.
    Raigamayayi/Gampolayayi wage Fony saha thewapperuma.

    gayantha masurang…………

  3. FREE says:

    ඔව් මං යුද්ධෙ කලේ තනිවම​.විධායකය තියෙන්නෙ හමුදාපති ධූරයට පහලින්.(කැඩපතෙන් මුහුණ බලා,ඇත්තටම මට පිස්සුද​?)හයිකෝප් එකත් මගේම නිර්මාණයක්.(සොරි, මගෙ හිටපු බෑනත් ඒකෙ කොටස් කාරයෙක්.)සුදු කොඩිය නම් මගේම,ඒ කියන්නෙ මගේම වැඩක්.මං ගත්තෙ ඡන්ද පන්දාහයි.(අයෑම් සෝ සොරි,හරියටම කිව්වොත් හාරදහස් හත්සියයක් විතර​)ගිනිසිළුව නිවී ගියා,ඒ ගානෙන් පුළුවනිද ඒක පත්තු කරන්න​.මං දැන් ඉන්නෙ කොළඹ වල් අලිත් එක්ක​.සිංහරාජෙ වන අලි කොහොමද කොළඹ වල් අලින්ට පාට් දාන්නෙ.මං ඕකුන් දෙන්නව ඇදල දානව එලියට, තනිවම යුද්ධෙ කල මම මේකට එකතු කරගන්නව තෙවරක් පෙරපු ස්ප්‍රීට් ගහපු මගේ සගයවත්.
    ආ,කාගෙන්ද ඒ කෝල් එක,
    ඒ කියන්නෙ මටත් උඩින් කවුරු හරි ඉන්නව වගෙයි???????????(ඉස්සරත් උන්න වගේ දැන් නම් මතකයි.)

    • නෑ විධායකයනෙ යුද්දෙ කලේ. පර්සි මහේන්ද්‍ර තමයි ඉදිරි ආරක්ෂක වලල්ලටම ගිහින් යුද්ධය මුලුමනින්ම සැලසුම්කරලා කලේ. හැබැයි සෙබලුන් ජීවිතය පූජාකරල යුදදෙ කරදදි විධායකය තමන්ගෙ වැසිකිලියත් ඒ.සී කරල ටීවී හයිකරල රටේ දේපල ළමයින්ට ලියල දීල(CSN වගේ ඒවා), මහනාහිමි ඉල්ලීම නොසලකා දළදාව ඉස්සරහ නයිට්රේස් පැදපැද තමයි යුද්ධකලේ.ඒවගේම තමයි අහිංසක මිනිස්සුන්ට ආපු සුනාමි ආධාර කොල්ලකෑවෙත්. ශක්‍යතා වාර්තා විසිකරල හම්බන්තොට වරායයි,ගුවන්තොටයි හදලා බිලියන ගානක කොමිස් කුට්ටියක් සාක්කුවෙ දාගත්තා. දැන් රටම ණය ගෙව්වට පර්සි කුට්ටිය තමන්ගෙ කුට්ටිය පිටරට හංගපු හැටිත් දන්නවා.

  4. ඒ ගමන මේ කළවැද්දා කියනවා යුනෙස්කෝවට කියලා සිංහරාඡය ලෝක උරැම ලැයිස්තුවෙන් ඉවත්කරවගන්නවලු.මේ යකාට අමු කැවිලද දන්නේ නෑ.මේ වගේ වගකීමක් දැනීමක් නැති අඳබාලයන්ට ෆීල්ඩ් මාෂල් පදවි, ඇමති පදවි දීලා දැන් රටට වෙන්න යන දේවල් පෙනෙනවනේ.ලංකාව ගැන,මේ රටේ ඉන්න මීහරක් ඇමතියෝ ගැන මුළු ලෝකෙම ඉන්න බුද්ධිමත් මිනිසුන් හොඳින් තේරැම් ගනීවි.අලි දෙන්නටයි ඡනතාවටයි නරකක් නොවන පරිදි කලයුතු හොඳ විසඳුම් ඕන තරම් හදන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සු මේ රටේ කොපමණ ඉන්නවද.මේ මැටි මෝලට පුළුවන්නම් උද්දච්ච නොවී ඒ මිනිසුන්ගේ හඬට ඇහුන්කම් දෙන්න, විසඳුම නිකම්ම ලැබේවි.අහෝ රටකට ගිය කලක් කියලා තමයි අපට කියන්න තියෙන්නේ අන්තිමට.

Main News