Exclusive : බැදුම්කර මගඩියේ එකම චූදිතයා හිටපු මහ බැංකු අධිපති රටින් පිටවේ.. සිංගප්පූරු පුරවැසියා ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට අයත් නෑ..

January 4, 2018 at 10:19 pm | lanka C news
Exclusive : බැදුම්කර මගඩියේ එකම චූදිතයා හිටපු මහ බැංකු අධිපති රටින් පිටවේ.. සිංගප්පූරු පුරවැසියා ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට අයත් නෑ..

ජනාධිපතිවරයා විසින් මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් ඉදිරිපත් කල මහා බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමේ එකම චූදිතයා වු හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නොකියාම ශ්‍රී ලංකාව හැර තම පුරවැසිභාවය හිමි සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව අන්තර්ජාප පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

ඔහු මෙසේ සිට මවු රට බලා පිටත්ව ගොස් ඇත්තේ කටුනායක ගුවන්තොටුපොලේ විශේෂ පර්යන්තයෙනි.

එහිදි ඔහුගේ රටින් පිටව යෑම වැලැක්වීමට කිසිවකු උත්සහ ගෙන නොමැත්තේ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අවම වශයෙන් පොදු දේපල පනතේ ලා ගනයට අයත් වරදක් හෝ සිදු කොට ඇති බවට ජනාධිපති කොමිසමේ නිර්දේශ වල පැහැදිලිව සඳහන් වුයේදැයි පැහැදිලි නැති බැවිනි.

පසුගිය කාලයේදී රාජ්‍ය සේවකයින් වූ අමාත්‍යාංශය ලේකම්වරුන් ඇතුළු නිලධාරින් මෙන්ම දේශපාලඥයන් විශාල පිරිසක් වත්මන් පාලනය යටතේ අත් අඩංගුවට ගෙන රීමාන්ඩ් ගත කෙරුණේ පොදු දේපළ අවභාවිතය පනත යටතේ ය.

එමෙන්ම ඉදිරියේදී අර්ජුන් මහේන්ද‍්‍රන්ගෙන් කට උත්තරයක් හෝ මෙරටේ පොලිසියට ගැනිමට නොහැකි වනුයේ යම් ලෙසකින් නැවත ඔහු මෙරටට නොපැමිණියහොත් ඔහු ශ්‍රීලංකාවේ නීතියේ ආධිපත්‍යට අයත් නොවන මෙරටේ පුරවැසියෙකු නොවන බැවිනි.

මෙරටේ මූල්‍ය කළමනාකරණය පිලිබඳ ඉහළම ස්ථානය වන ශ්‍රීලංකාවේ මහා බැංකුවට අර්ජුන මහේන්ද්‍රන් මහතා 2015 ජනවාරි 18 වෙනිදා පත් කිරීම සම්බන්ධයෙන් බැදුම්කර වංචාව සෙවීමට පත්කල කොමිසමේ නිර්දේශ ගෙනහැර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය මගින් ඔස්සේ පැවසුවේ ‘මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබදව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බවත් වාර්තාවේ සදහන් වෙනවා’ යන්නයි.

63 views

21 Comments to “Exclusive : බැදුම්කර මගඩියේ එකම චූදිතයා හිටපු මහ බැංකු අධිපති රටින් පිටවේ.. සිංගප්පූරු පුරවැසියා ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට අයත් නෑ..”

  1. dan says:

    muge nalale kotala thiyenema Horaka saha boruwa

  2. OBA says:

    people should believe only on achieved results not promises or media ahows.

    He should punish rouges before the election, .

    If he cant do it before the election,he cant do it after also.

    After the election winners will be on sale,fake actions taken will be reversed,same game will continue till next election. Voters will be fooled again.

    enough is enough

  3. CHANDA says:

    ඔය දීලා තියෙන්නෙ ඉතින් යස අගේට වික්‍රමසින්හ උන්නහේ බේරලා! අනේ හිටන්! . දැන් බලන් ඉන්න පුලුවන් සිවිල් නීතිය යටතේ කට්ටිය නිදොස් කොට නිදහස් වෙන හැටි. මේකත් අන්තිමට ඇස්බැන්දුමක් උනානේ

  4. Open mind says:

    ඇතැම් නීතිඥ තුමන්ලා ප්රශ්න අසන ආකාරය මාධ්‍ය ඔස්සේ දැක චූන් වූ අය අද……….?

    • කමල් says:

      කෝ…..දප්පුලි කෝ….දිවයින පත්තරේ වීරයා කෝ…

  5. BARCARDI says:

    RW must be punished for appointing this type of person as the Central Bank Governor.

  6. SIRINATH says:

    den bambu gahapalla. mekata yanna dunneth aanduwa, mahamolakaraya yanna upades denna ethi… janapathithumatha thanathurata keleweyi kiyala innawa wage… rate awasanawa.
    denata parliment eke inn siyaluma den ayin kara alutha kandayamak path kara gamu parangiyo meyita wada hondayi HARAK ME RATE MINISSU SALLIWALATA, ARAKKUWALATA PASSEN YANA HARAK INNA RATAK NEWATHA ME RATE IPADENNAWATH EPA

  7. samarapaaala says:

    Oya Okkotama Wada Transparent (Heluwa Pennanna) Wenna Gihilla Karagatta Naspatthyak .
    Aparade Naduwalatai Commission Giya Salli.
    MaRa Gen Egena Gannawala Asbandum.

  8. මයිතුනයා says:

    මේ බෝපැල වගේ ඉන්න උත්තමයින්ට හොර නාම දාන උන්ට හොඳක් වෙන්න නරකයි.ලංකාව සිංගප්පූරුවක් කල අපේ යුගයේ අපේම නායකයින්ට අපේ ප්‍රණාමය​.රෙද්ද බැනියම ගලවා නිරුවතින් රඟනට ආයු බෝ වේවා.

  9. David Milli-Banda says:

    Onna mame Kolla panapi…………………

Main News