විනිමය පාලනය මහ බැංකුවෙන් ගිලිහිලා.. ඩොලරය 260 පැනලා.. බැදුම්කර ගෙවීම ප‍්‍රශ්ණයක්..

August 31, 2021 at 3:00 pm | lanka C news
විනිමය පාලනය මහ බැංකුවෙන් ගිලිහිලා.. ඩොලරය 260 පැනලා.. බැදුම්කර ගෙවීම ප‍්‍රශ්ණයක්..

මෙරට විනිමය වෙළඳපොළ පාලනය කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම මහ බැංකුවෙන් ගිලිහී තිබෙන බවත් එය නීති රීති දමා හෝ තර්ජනය කර හෝ මහ බැංකුවේ බලතල පාවිච්චි කර පාලනය කිරීමට නොහැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අනාවරණය කරයි.

“මේ වනවිට කළු කඩය තුළ ඩොලර් එකක් රුපියල් 240, රුපියල් 250, රුපියල් 260 වගේ මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ කියන්නේ විනිමය වෙළඳපොළ පාලනය කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම මේ වනවිට මහ බැංකුවෙන් ගිලිහී ගොස් තිබෙනවා. නීති රීති දාල හෝ තර්ජනය කරලා හෝ මහ බැංකුවේ බලතල පාවිච්චි කරලා, මහ බැංකුවට මේක පාලනය කරන්න ලැබෙන්නෙ නෑ.“

ඒ වගේම, ලංකාවේ ණය වර්ගීකරණයේ ඉදිරි දැක්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය CCC සෘණ මට්ටම දක්වා පහත දමා ඇති බවත් මූඩීස් ණය වර්ගීකරණ ආයතනය ලංකාවට අනතුරු හඟවා තිබෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ 2022 කල් පිරෙන බැඳුම්කර ශ්‍රී ලංකාවට නැවත ගෙවීමට නොහැකිවේ යැයි විශ්වාසයක් මේ වනවිට ආයෝජකයින් තුළ ඇතිවී තිබෙන බවත් ඔහු සඳහන් කර තිබේ.

66,096 views

50 Comments to “විනිමය පාලනය මහ බැංකුවෙන් ගිලිහිලා.. ඩොලරය 260 පැනලා.. බැදුම්කර ගෙවීම ප‍්‍රශ්ණයක්..”

  1. Nawodhi says:

    Sack Central Bank key man. He does have any practical knowledge on banking sector. His whole life he was in Universities cutting others necks and helping his henchmen and followers promoting. Damage he made to Sri Lankan academia well documented.

  2. Citizens of Lanka says:

    W.A Wijewardena of ex-CB officer talk on behalf IMF and WB interest . He played new role of Neo-Liberalism of set of financial policies in absences of UNP in Parliament.
    WA lost political charisma by lost IMF packed of package cannot implanted incoming Island New Budget …?

  3. Darshana abayakoon says:

    විරුවයි මොල හතානොයි නාන නෑම දැක්කම තමයි තෙරෙන්නෙ රනිලයි ඔය කියන ආචාරියයි කොච්චර වැඩ්ඩොද කියල. පඩිත් 10000කින් වැඩිකරල, ගෑස් පෙට්‍රල්, කිරිපිටි වගේ අත්‍යවශ්‍ය භාන්ඩ ගනනාවක මිලත් අඩු කරලා, සුව සැරිය, ටයර් කර්මාන්තශාල, සුලන් බලාගාර, මොරගහ කන්ද වගේ ජනතාවට ආර්ථිකයට දැනෙන්න විශාල වියාපෘති පටන් අරන්, ජනතාවට බරක් නොවී රටේ නයත් ගෙවාගෙන, ඩොලර් බිලියන 7.8ක විදෙස් සංචිතත් ඉතුරු කරල යන්න නම් උන් සිරාම වැඩ්ඩො වෙන්න ඔනේ.

  4. Aarthika Gaathakaya says:

    Ko ara genapu maha loku mahachaarya aarthika visheshanga seeya?

Main News