විනිසුරුවන් ප්‍රමෝෂන් බලාගෙන ආණ්ඩුවට වාසි තීරණ දෙනවා.. යහපාලන හවුල්කරු අනුර කුමාර පාර්ලිමේන්තුවේදි අධිකරණය පට්ටා ගහයි..

November 23, 2017 at 3:28 am | lanka C news
විනිසුරුවන් ප්‍රමෝෂන් බලාගෙන ආණ්ඩුවට වාසි තීරණ දෙනවා.. යහපාලන හවුල්කරු අනුර කුමාර පාර්ලිමේන්තුවේදි අධිකරණය පට්ටා ගහයි..

අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා ඊලඟට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරයකු වීමේ බලාපොරොත්තුව ඇතිව නඩු තීන්දු ආණ්ඩුවට වාසි වන අන්දමට දීමට පෙලබි ඇති බැව්  පාර්ලිමේන්තු විවාදයට සහභාගි වෙමින් යහපාලන ආණ්ඩුවේ හවුල්කරුවකු වු ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසී යි.

මෙම චෝදනාව ඉතා බරපතළ වනුයේ යහපාලන ආණ්ඩුව තුල අධිකරණය වඩාත් ස්වාධීන විය යුතුය යන්න ජනවාරි 8 වෙනිදා මේ ආණ්ඩුව බලයට පත්කිරිමේ දි බලාපොරොත්තුවෙන් වූයේ අධිකරණය තුල විනිශ්චයකාරවරුන් පත්කිරිම මෙන්ම උසස්වීම් දිමේදි වඩාත් විනිවිඳ ආකාරයෙන් මෙන්ම එය ජනාධිපතිවරයා විසින් ඉතා යෝග්‍ය ලෙස සිදු කල යුතුය යන්න හඩක් නැගිම තුලය.

එසේ කිරිම තුලින් ජනතාව බලාපොරොත්තු වූයේ විනිශ්චයකාරවරුන් තම රාජකාරිය ස්වාධීනවත් අපක්ෂපාතීවත් සිදු කරයි යන්න ය.

එහෙත් මෙවෙනි යහපාලන ආණ්ඩුව බලයට ගෙනා පාර්ශවයන්ම අධිකරණය තුල විනිශ්චයකාරවරුන් ආණ්ඩුවේ අවශ්‍යතා ඉටුකරන කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වන්නේ නම් එවෙනි අධිකරණය පද්ධතියක් තුලින් මෙරටේ ජනතාවට සාධාරණය ඉෂ්ට වේද යන්න විශාල ප්‍රශ්නයකි.

අදාල වීඩියෝව මෙතනින්

63 views

6 Comments to “විනිසුරුවන් ප්‍රමෝෂන් බලාගෙන ආණ්ඩුවට වාසි තීරණ දෙනවා.. යහපාලන හවුල්කරු අනුර කුමාර පාර්ලිමේන්තුවේදි අධිකරණය පට්ටා ගහයි..”

  1. Nandasoma says:

    you also supported the government to postpone provincial council elections, for money…..!

    So no difference….!!

  2. Kachchaputa says:

    Rathu Ali Patiya has “Contempt the Court”. AG should bring this guy in.

  3. rohan says:

    Jvp is responsible for the postponement of provincial council elections. If they had not voted in favour of 20th amendment act provicial council election would have been held by december and there would have been an opportunity to show people,s displeasure to this government.

  4. Karunanayaka says:

    මේ මිනිහ රනිල්ගෙ කකුල් මිරිකන කොල්ල බව කවුද නොදන්නෙ! එදා අනුරෝ කියල කතාකරල රනිල් ඔහුව එක්කරගෙන ගිහින් තුනෙන් දෙක හදන්ඩ උදව් වෙන්ඩ කියපුවහම ඒ අහින්සක ඉල්ලීම කොහොම අහක දාන්ඩද කියල රතු අලි පැටව් චන්දෙ දුන්න! අද ප්‍රාදේශීය චන්ද පමණ්ක් නොවෙයි ප්ළාත් සභා චන්දෙත් කල්ගියා! මේ අය අමෙරිකන් මුදල් අරගෙන ආවෙ ඕකට තමා. අර ජාතික වීරයන්ට අපහාස කලෙත්, කරන්නෙත් ඒ හින්දනෙ! විජේවීර සොහෝදරය නොදන්නා මිනීවලේ ඉන්දගෙන ඉකිගහන්ස්ව ඇහුන ඊයෙ!

  5. Open mind says:

    රංජන් නිවැරදි ද ? කෝ නීතිඥ සංගමය ? කෝ හිස සහ හේමන්ත ඍතුව ?

  6. නිදහස් says:

    කට. කට. කට. කොල්ලො.
    අර හොර නීතීඥ කාරයො පාරට බහිවි.

    ඇත්තට නීතීඥයන්ට ඇයි දවස් දෙක තුනක් වැඩ වර්ජන කරන්න බැරි.