විනිසුරුවෙක් පත් කලේ නීතීඥ සංගමයේ ඉල්ලීම මතයි.. මගේ උවමනාවට නොවෙයි..- ජනපති
February 16, 2017 at 3:50 pm | lanka C news
තමන් මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කරනු ලැබුවේ ශ්රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීම මත බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික නීති සම්මේලනයේ උත්සව සභාවක් අමතමිනි.
කිසි විටෙක තම පුද්ගලික උවමනාව මත අධිකරණ ක්ෂේත්රයේ පත්කිරීම් සිදු කර නැති බවත් ජනාධිපතිවරයා එහිදී කීය.
President , Please don’t lie to us ,.Never lie to the your folks .( Sinhalese people ) It’s not worth it and they don’t deserve it.
The naked truth is way better than a well-dressed lie.People lie because they are ashamed of what they’ve done, people lie because they are scared to face the truth, people lie because they can’t face the world.
Some people lie to avoid responsibility or punishment; some people lies to achieve success or to seek personal gains.
සිංහළේ සිංහලයන්ට දැන් මෙම යමපාලනයෙන් තැනක් නැත
thoththa baba
අනේ නිකම් පච කෙලින්නැතුව හිටපං හිටං
ශ්රී ලංකා නීතිඥ සංගමය එවැනි ඉල්ලීමක් කලේ නැහැයි කියලා අධිකරණ සේවා සංගමය කියනවනේ ජනාධිපතිතුමා. ඔබට එහෙම ඉල්ලීමක් කලේ ලිඛිතවද , වාචිකවද?
ශ්රී ලංකා නීතිඥ සංගමය කියනවා නම් එහෙම ඉල්ලුවේ නැහැ කියලා, ඔබටත් එහෙම පුද්ගලික උවමනාවකුත් නැත්නම්, ඒ පත්වීම revoke කරන්න පුළුවන් නේද?
මෙක රට බෙදන උපාය මාර්ග වැඩක්
Mr.Geoffrey Alagaratnam – President, Bar Association. Please clear yor stance.
අපේ ගොඩ පෙරකදෝරු සංගමයේ ඉල්ලීමක් තියෙනවා. අපේ මැටිතුමාව පත්කරන්න බැරිද?