විනිසුරුවෙක් පත් කලේ නීතීඥ සංගමයේ ඉල්ලීම මතයි.. මගේ උවමනාවට නොවෙයි..- ජනපති

February 16, 2017 at 3:50 pm | lanka C news
විනිසුරුවෙක් පත් කලේ නීතීඥ සංගමයේ ඉල්ලීම මතයි.. මගේ උවමනාවට නොවෙයි..- ජනපති

තමන් මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කරනු ලැබුවේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීම මත බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික නීති සම්මේලනයේ උත්සව සභාවක් අමතමිනි.

කිසි විටෙක තම පුද්ගලික උවමනාව මත අධිකරණ ක්ෂේත්‍රයේ පත්කිරීම් සිදු කර නැති බවත් ජනාධිපතිවරයා එහිදී කීය.

36 views
Main News