විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කෙරේ..

January 21, 2020 at 6:48 pm | lanka C news
විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කෙරේ..

වහාම ක‍්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය මහතාගේ සේවය අත්හිටුවා තිබේ.

අධිකරණ කොමිෂන් සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය ඇමැතිවරයා සමග සිදුකරන ලද දුරකතන සංවාද හේතුවෙනි.

ඔහුගෙන් මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ගිහාන් පිලපිටිය මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිටියදී රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා විසින් තමන්ට බලපෑම් කළේ යැයි එවකට පොලිස්පතිවරයා වෙතද පැමිණිලි කර තිබේ.

35,669 Viewers

7 Comments to “විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කෙරේ..”

  1. Audit Superintendent says:

    Good job! This is essential to restore the trust on the judiciary.

    • Susil says:

      One more bad apple gone!
      A lot more cleaning is required in every ministry.
      Hats off to our brilliant President for directing ministries to provide service by online.

  2. kamal says:

    නිතියේ විසදුම්
    පළමුව නඩු අහන විදිය වෙනස් විය යුතුයි. සමථ මණ්ඩලය මෙන් මණ්ඩලයක් මගින් නඩුවේ විත්තිකරු හා පැමිණිලි කරු දෙදෙනාම ඇසිය යුතුයි. රජය මගින් සියලුම නඩු වලට නඩු හබය අනුව ගිණුමක් ආරම්භ කර දෙපාර්ශය වෙතින් ගාස්තුවක් නියම විය යුතුයි. ඒ ගිණුම මගින් අතිරික්කය හෝ අඩුව කමක් නැ. නිතිඤ්ඥයන් රජයෙ සේවයට බධාවා ගත යුතුයි අවසානයේ රු 108000 සිට 206000 දක්වා පඩි ගෙවිය යුතුයි.නමුත් නඩු වලට පෙනි නොසිටින අයට 20000ක දිමනාව හමුවෙන්නෙ නැ. තවද අලුත් මතයක් ඉදිරිපත් කර තින්දුව යාවත්කාලින කල හැක්කේ ධර්මය අනුව පමණයි. එයට උදාහරණ ලෙස විනය පිටකය ජාතක කථා හා සුත්‍ර ගත හැක. තවද ධර්ම විනය අනුව තින්දු දුන්න නඩු අනුගත නඩු ලෙස සලකයි. අනුගත නඩු අය වෙනස් විමට සංඝ අධිකරණයකින් විමසා අවසර ගත යුතුයි.අලුතෙන් අනුගත නඩු සිංහලෙන් ලියනු ලැබේ. වර්ෂයට අනුගත නඩු 6000ක් පමණ ඇසුවොත් සිංහල නිතියක් හැදේ.මිට සත්‍ය දකින කමල්

    • kamal කියන පාහරයාට says:

      කර්තෘට…
      kamal කියන පාහරයා බුදු දහමට හැමදාම හෑල්ලු කරලා ලියනවා ..
      ඔබ අන්ධයෙක්ද? ඔබ අන්ධ භක්තිකයෙක්ද?
      පරිගනක ක්‍ෂේෂ්ත්‍රයේ දක්‍ෂ කෙනෙකුට මම කීවා මොහු
      මේ ලියන දත්ත සොයාගෙන ඒකට සම්බන්ධ දුරකතන
      අංකය අපට දැනුන් දෙන්න කියලා…අපි ඉතිරි ටික පත්තරේ
      විස්තරේ වැටෙන්නම දාන්නම්.!

      • seya says:

        කමල් කියන්නේ මන් පුද්ගලිකව දනන් කෙනෙක්. ඔහු මහමෙව්නාවේ බන අහල ඔලුව අවුල්කරගෙන ඉන්න කෙනෙක්. ඔහුට තිබෙන්නේ මානසික ප්‍රශ්නයක් මිස බුදු දහම ගැන වැරදි විදිහට මහමෙව්නාවෙන් ඉගෙන ගෙන ඒවා මනසට දරා ගණන් බැරි ප්‍රමාණයකට ඇවිත්. නැත්නම්, මම දන්නා කෙනා කටුගස්තොට ශාන්ත අන්තොනියේ ඉගෙන ගත ඉතාමත් බුද්ධිමත් කෙනෙක්. හරිම කනගාටුයි ඔවු පත්වී තිබෙන තත්ත්වය. මම නම් කියන්නේ දන්නා යට, මහා මෙවනාවේ බන අහන්න නම් යන්න එපා, ඔකේ ඉන්නේ මහා බොරු කාරයෝ.

        • Alapaluwa says:

          මේකට හොඳ බෙහේතක් රංජා සොයාගෙන සිටිනවා Backside Therapy කියලා අන්න ඔවුව හමුවන්න සුමානයක් පමණ ගොන්ජව ආශ්‍රය කිරීමෙන් කමල්ගේ ලෙඩේ හොඳ වේවි.

  3. Prashan Premaratne says:

    ගිහාන් පිලපිටිය ගෝටාභයට ඇප ලබාදීමට නොහැකි වෙන්න කලයුතුදේ කියනවා. ඔහු ඒ කුමන්ත්‍රණයේ කොටස්කාරයෙක්. දැන් බේරෙන්න මොනවා කිව්වත් වැඩක් නැහැ.

Main News