විනිසුරු බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරයි..
February 22, 2020 at 2:04 am | lanka C news
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදේශගත වීම හේතුවෙන් දිවුරුම්දීම සිදු කෙරිණ.
මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්යක්ෂ