විනෝද සමය අද සිට යලිත් ඇරඹෙයි.. ‘තැන්කියු’ ජනරැලි සමගින් සජිත් රට වටා..

December 16, 2019 at 8:02 am | lanka C news
විනෝද සමය අද සිට යලිත් ඇරඹෙයි.. ‘තැන්කියු’ ජනරැලි සමගින් සජිත් රට වටා..

එක්සත් ජාතික පක්‍ෂයේ පරාජිත ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා අද සිට රට වටා ජනහමු පැවැත්වීමට තීරණය කර ඇත.

ජනාධිපතිවරණයේදී තමනට ඡන්දය දුන් ජනතාව වෙත ස්තුති කරමින් ඒ මහතා මෙම ජනරැුලි සංවිධානය කර තිබේ.

ඉදිරි මහ මැතිවරණයද ඉලක්ක කරමින් මෙම ජනහමු පැවැත්වෙයි.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඒ මහතා මාසයකට වැඩි කාලයක් ප‍්‍රසිද්ද වේදිකාවේ පෙනී සිටියේ නැත.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී පවසන ලද බොහෝ අදහස් සමාජ මාධ්‍යවල දැඩි සේ සමච්චලයට ලක්විය.

20 views

8 Comments to “විනෝද සමය අද සිට යලිත් ඇරඹෙයි.. ‘තැන්කියු’ ජනරැලි සමගින් සජිත් රට වටා..”

  1. Ravi says:

    Sajith doesn’t need to go around the country to thank people he only needs to goto North and East to thank the tamils and muslims as he only got votes of them

  2. ඔබ තමුන්නා න්සේලා…මට ඔක්සිජන් දීල, මගේ දෑත් ශක්තිමත් කරන්න…..මම බිත්ති තාප්පවල නෙමෙයි හැම වහලයක් ගානෙම චිත්‍ර අදිනව…මට හොද හැකියාවක්, කුසලතාවයක් , දැක්මක් තියෙනව….

  3. sw says:

    අංගොඩ පැත්තෙන් මතුවෙලා ආතල් දීමට නියමිතයි .

  4. nimal says:

    රනිල් 2015 මහ මැතිවරණය දිනල අගමැති වුණේ 5,25,000 මනාප සමග….ඒක ඉතිහාසයේ කාටත් බිඳින්න බැරි වාර්තාවක්….ඔහු 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා පැරදුණේ ඉතා සුළු චන්ද ගණනකින්…උතුරු නැගෙනහිර චන්ද නැතුව…ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ තියෙනවා…රනිල්ව එළවලා බලමු…සජිත් වගේ අවියත් පුද්ගලයෙක් පක්ෂය ජයග්‍රහණය කරා ගෙනියන්නේ කොහොමද කියල…

  5. ආර්යා says:

    OL මේපාරවත් හරියට කරගත් තද දන්නෙ නැ.

  6. MD says:

    Hambantota Rasweema-denawa denawa kandy-denawa denawa badulla-denawa denawa Galle-denawa denawa Gampaha-denawa denawa Jaffna-denawa denawa wenkarala liyalama denawa

  7. සරා says:

    පවු ‌ෙමෝඩ සජිත් ‌ෙදෙවන පාරටත් දුවන ‌ෙකෝච්ියට ‌ෙබෙල්ල තියන්න වගේ හදන්නේ.නැවත අදබාලයන් මු ‌ෙගොනට අන්දලා වගේ.

Main News