විපක්‍ෂනායක ධුරය කරු ජයසුරියට.. සජිත් බිමටම පතබෑවේ…

December 3, 2019 at 3:23 am | lanka C news
විපක්‍ෂනායක ධුරය කරු ජයසුරියට.. සජිත් බිමටම පතබෑවේ…

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස වර්තමාන කතානායක කරු ජයසූරිය මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් සූදානම් වෙයි.

එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මේ සඳහා කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථා දෙකකදී කරන ලද ආරාධනා මග හැරීම නිසා මෙම පත් කිරීමට තීන්දු කර ඇත.

කරු ජයසූරිය මහතා විපක්ෂනායක ධුරය භාරගැනීමට තීරණය කලහොත් ඊට පෙර කථානායක ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති.

මිගල පාර්ලිමේන්තු සැසිවාරයන් ජනවාරි මස 03 වැනි දින ආරම්භ වෙයි.

64,607 Viewers

10 Comments to “විපක්‍ෂනායක ධුරය කරු ජයසුරියට.. සජිත් බිමටම පතබෑවේ…”

  1. Kapuwath kola says:

    Karu is the most suited person for the opposition leader. He’s wise yet energetic than Sajith. We all saw how he
    acted during the constitutional crisis in the parliament. He’s a fearless firm and strong leader. Sajith is a puppet

    • බන්ඩා says:

      කවුරැ විපක්ෂ නායක උනත් දසකයකට වඩා වැඩි කාලයකට යූඑන්පීය උස්සන්න බැහැ. මේ ලැබුවේ ගෝඨාභය යුගයය්.

  2. Nihal says:

    AYYAIYO PAD SAJIYA..

  3. RATAWESIYO says:

    So long as a National party overlooks the national interests of the country and the wises of the majority people ,anticipating minority votes to come to power, the people are disinterested whoever who becomes their next leader .

    • බන්ඩා says:

      යූඑන්පීය තව දුරටත් සිංහලයාට හිතකර පක්ෂයක් නොවෙය්. මෙවර යූඑන්පීය ට ලැබුන ලක්ෂ 55න් අඩකට වැඩි ප්‍රමාණයක් ලැබුනෙ ජනගහනයෙන් 25%ක් වන දෙමළ/මුස්ලිම් චන්ද වලින්. දෙමළ/මුස්ලිම් 95%ක් චන්දෙ දුන්නෙ සජිත්ට ය්. සිංහලයන් 25%ය් යූඑන්පී සජිත්ට දුන්නෙ.

  4. Fedrick Krishan senarath says:

    පබාට දෙවනිවුන කරු විපක්ෂයේ මහ පුටුවට කතානායක පුටුවෙන් තවත් යුඑන්පි එක අගාධයකට පත්වෙන ලකුණු පෙන්නුම් කරනවා ලක්ෂ 55 කොහොමත් ඉදිරි මහ මැතිවරණයේදී ලක්ෂ 40ට ආසන්නයට බහිනවා එතකොට හේෂලා හරින් තලතා සුජිව සේනාසිංහ හර්ෂ ද සිල්වා අජිත් පී පෙරේරා විජේපාල හෙට්ටිආරච්චි වගේ අයටත් ගෙදර ඉන්න පුළුවන් නිදහසේ වැඩක් කරගෙන පව් සජියා පිස්සනේ දැන්

  5. sw says:

    යහපාලන ආණ්ඩු කාලේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලපයටම විපක්ෂනායක කම දුන්නනම් අර ගොබ්බ 3% ත් එකතුකර ගතහැකියි

Leave a Comment

Main News