විපක්ෂයට ඡන්දය දෙන්න එපා..- ශ්‍රිලනිප මහ ලේකම් කියයි..
November 4, 2017 at 11:20 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතින්ණයේදී තෝරා පත් කර ගත යුතුව ඇත්තේ ආණ්ඩුවේ බලය සහිත දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් බව ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ ගමට වැඩක් කර ගත හැකි වන්නේ එසේ කලහොත් පමණක් බවයි.
ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ රාජාංගනය ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.
ආන්ඩුවේ බලය හොබවන්නේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණි.
Tho maka baaweyai thattyaa
rata kewa
agama kewa
sinhalaya kewa
gamath kewa
thattyaa pala maka bawila
musalaya
Dont give your votes to this idiot Thattayata
ඔය බලය උපරිම ගියත් තියෙයි තව අවුරුදු දෙකක්. ඊට පස්සෙ කොහොමත් බලය යන්නෙ විපක්ශයට තමයි.
ඈ බං, තොපි පාර්ලිමේන්තුවෙ ඉඳලත් රටට කොරපු කෙංගෙඩිය මොකද්ද කියහංකෝ….. ජනතාව දැන් පුල පුල බලා ඉන්නෙ සමුපකාරේ හරහා හරි තොපිට කෙළවන්ඩ.
sabitage bildimata maasekata miliyana 250 k gewanawa, labana maase kooti 7 ka
sahal aanayanaya karanawa,apitah awassya uune mewagw harakek thamai, api gu m p,
මේකා මේ කරන්නෙ තර්ජනයක්නෙ!
“විරැද්ද පක්සෙට චංදෙ දුන්නොත් තොපෙ ගමට මොකුත් වැඩක් අපි කොරන්නෙ නෑ!”
යහපාලනේ ප්රජාතංතරවාදෙ ගැන මුගෙ තියෙන දැනුම සහ ආකල්පෙ තරම!
හරි රටක නං ඕක දේසපාලනෙං අතුගෑවිල ගිහිං හිරේ නවතින්නෙ!
මහින්දට පිංසිද්ද වෙන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා මහින්දට පිටිපස්සෙන් පිහියෙන් ඇන්න මිනියත් එක්ක හිටගත් උබලා පිරිමිද මහින්ද අදටත් අපේ ජනපති.
ඔව් ඔව් තෝ වගේ පරයෙක් කියන දේ අහල ඒ අනුව පොහොට්ටුවට චන්දෙ නොදී දේශ ද්‍රෝහී අප්පයට හරි බටලන්දේ මරයට හරි චන්දෙ දෙන්න තම අපි බලන් ඉන්නේ.