විපක්ෂයේදී දේශපේ‍්‍රමීත්වය ආණ්ඩුවේදී අතුරුදහන්.. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීම වැරදියි..- විජේදාසගෙන් පහරක්..
January 29, 2021 at 10:40 am | lanka C news
විපක්ෂයේ සිටින තුරු දේශප්‍රේමීන් වන අය ආණ්ඩු බලය ගත් පසු එම දේශප්‍රේමිත්වය අතුරුදහන් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය විය යුත්තේ හම්බන්තොට වරාය චීනයට දුන් නිසා කොළඹ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවට දීම නොවන බවද ඒ මහතා කියා සිටියි.
නැගෙනහිර පර්යන්තය විදේශයකට දුනහොත් ශ්‍රී ලංකාවට මෙරට තුළ එකදු ජැටියක් හෝ ඉතුරු නොවන බවද ඔහු කියා සිටියේය.
Me okkoma lesiyen karaganta kisima buddiyak nathi raththaran horek warayata dagaththa
මේ පරයා 20ටත් කීවේ මේකමයි. පරයා පාවාදෙන්නා
හැබැයි . නැගෙනගිර ජැටිය දේනේ එකට චන්දයක් තිබ්බොත් මු චන්දෙ දෙනවා එක ෂුවර්
යම් හෙයකින් පලකරන ලද සටහන ඉවත් කරනු ලබන්නෙනම් “විකල්පයන්” දෙදසට අවධානය යෙමු කිරීමට සිදුවනබව කරැණාවෙන් අවබෝධ කර ගනු මැනව..
ඵළඹීමට නියමිත ඡාතික සටනටද උරදෙනමෙන් සී නිවුස් වෙබ් අඩවියට ගෞරවාන්විතව අාරාධණා කරන්නෙමු..!
ස්තූතියි..!
වර්තමාන කාලය ගත්තහම හැම පක්ශයම ව්පක්ශයේ කතාව හැසිරීම, ආන්ඩු බලයට ආවහම වෙනස්.