විපක්ෂයේදී මචං-හුචං කියාගෙන සිටි අය දැන් තනතුරු වෙනුවෙන් පොරකනවා.. අපෙන් වැඩක් නෑ..- රාජ්‍ය ඇමති විමලවීරගේ විරෝධය පුපුරා පනී..
January 14, 2020 at 4:40 pm | lanka C news
ආණ්ඩු බලය නැතිව සිටින කාලයේ තමන් වැදගත් පුද්ගලයෙක් ලෙස සැලකුවද ආණ්ඩුව බලය ලබාගත් පසු තමන් නොවැදගත් අයෙක් වී ඇතැයි රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.
විපක්ෂයේ සිටිද්දී තමන් අත්‍යවශ්‍ය මනුස්සයෙක් වී සිටියද ආණ්ඩුවක් ලබාගත් පසු තමන් එතරම් අවශ්‍යතාවයක් නැති අයෙකු බවට පත්වී ඇතැයි ද අම්පාරේ දී පැවති ජන හමුවකදී ඔහු පැවසුවේය.
මචං හුචං කියාගෙන සිටි අය ආණ්ඩු බලය ලබා ගත් පසු වෙනස් වී ඇතැයි ද ඔහු එහිදී කියා සිටියේය.
තනතුරු වෙනුවෙන් ඔවුන් බෝදිලිමන් සේ පාට වෙනස් කරමින් ඇති බව ද ඇමතිවරයා තව දුරටත් සඳහන් කළේය.
තමන්ගෙ , තමන්ගෙ !! අනේ මහත්තයෝ, රටත්, ජාතියත් ඉතා අවදානම් අවධියක ඉන්න මේ වෙලාවේ මාන්නෙ ඔලුවේ තියාගෙන අසමගිය බෙදීම වපුරන්නෙ නැතුව රට ජාතිය ගැන හිතපල්ලා. අපි චන්දෙ දුන්නෙ රට ජාතිය ගැන හිතල මිසක් ඔබලාගේ මාන්නය නඩත්තු කරන්න නොවෙයි.
හරියටම හරි. මචන් හුචන් නෙමෙයී මොකා උනත් ප්‍රතිපල පෙන්නන්න බැරිනං කිසිම තතුරකට සුදුසු නැත. එච්චරයී. මචන් හුචන්ලට තනතුරු දෙන්න අපේ රට උන්ට තනතුරු දෙන උන්ගේ පෞද්ගලික බූදලයක් නෙමෙයීනේ. මුන්ට උන් තනතුරු දුන්නට තනතුරු ලැබිච්ච උන්ට පඩි ගෙවන්නේ අපිනේ.
ගෝටා ජනාධිපතිතුමා ට මේක කරන්න දෙන්නේ නැද්ද …..බහුතරයක් සින්හල ජනතාවට අරින්න එපා….අපිට ගෝටා ජනාධිපතිතුමා විතරක් ඇති …එතුමාට සහයෝගය දීපන් යකුනේ….නැත්නම් අපේ රට කවදාවත් ගොඩ යන්නේ නැහැ ..
ඔන්න ඔය නිසා තමයි අපි රනිල් වැදගත් කියල කියන්නෙ. මහින්ද වගේ කාටවත් නංගි, මල්ලි මචං, හුචං කියන්නෑ. බොරැ රැවටිලි නෑ.
දැන් ඉතිං දුක්වෙලා වැඩක් නෑ. මුංගෙ හුලං බස්සන්ඩ නං එන මැතිවරණෙන් මුං පරද්දමු.
එන මැතිවරණයෙන් මුං දිනුවොත් ඔයාල වගේ අයට බඩුම තමයි.
ඒක ඇත්ත… පේනවනෙ අපේ නායකතුමා රන්ජන්ට දීලා තිබුනු බලතල.. සහ ඉන් ලද පල ප්‍රයෝජන.. අපේ රනිල් එහෙමයී..
Paw bayiyo. Hiks!!!!
මෙයාට වෙන්න ඕනෙ දේ තමයි වෙලා තියෙන්නෙ.. නියමයි… ගිහි ඉල්ල ගන්න හිටං තුමාගෙන්.. මේ වගේ අය ගැලපෙන්නෙ එතුමට තමයි..
මේ මහත්තය හිටං එක්ක නැටුම් නැටුව නේද ? එහෙම වෙලත් ජීවිතයේ මුල් වරට ඇමැති කමක් දුන්නේ ගෝඨාභය ජනපති තුමා .
pibanna issa piyapath,enna ona
Next time don’t send parliament those power hungy idiote, including this guy , Keheliya, Thennakon, Vasu, should be priority in non voting list.
Ane Veerakumara, ivasala weda karanna. Hema minihama hemadaama eka wage ne. Oba unath ehemayi. Rata genawath hithala, ekata weda karanna balanna. Eliye mada hodanna hadanna epa.
Mr. Wimalaweera Dissanayaka!
You are a state minister with a lot of responsibilities; your colleagues too have similar responsibilities. All of you have no time to have fun for another few years. Please remember that and attend to your tasks. Everybody in the government can not be like the president but they can act like him within their limited domains. You need to understand your limits and space and act accordingly. Please try to understand our work culture, and get back to work without complaining about others.